
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයේ දිස්ත්රික් සමුළු මේ දිනවල පැවැත්වෙමින් තිබෙන අතර එහි අනුරාධපුර සමුළු මේ වනවිට අනුරාධපුරයේදී පැවැත්වෙමින් තිබේ. මේ වනවිට එය අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වෙන අතර ඊට අතිවිශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබේ. ඊයේ (12) දිනයේ මෙවැනිම සමුළුවක් කුරුණෑගල දිස්ත්රික්කයේදීද පැවති අතර ඊටද අතිවාශාල ජන සහභාගිත්වයක් දක්නට තිබිණි.
ඊයේ (12) දිනයේ මෙවැනිම සමුළුවක් කුරුණෑගල දිස්ත්රික්කයේදීද පැවති අතර ඊටද අතිවාශාල ජන සහභාගිත්වයක් දක්නට තිබිණි.









