ලංවිමට ලක්ෂ 120ක පොල්ලක් තිබ්බේ ඇමැති කෙහෙළිය – ටිල්වින් හෙළිකරයි

අද (24) දින පැවැති මාධ්‍ය හමුවකදී රුපියල් ලක්ෂ එකසිය විස්සක විදුලි බිලකට පොලු තබා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හෙළි කළේය.

Recommended For You

About the Author: Thusal