ඉන්දීය නාවික හමුදාවේ විශාලතම බහුජාතික යුද අභ්‍යාසය හෙට ආරම්භ වේ

මෙම අභ්‍යාසය තුලින් ඉන්දියන් සාගර කලාපයේ ශුද්ධ සමුද්‍රීය ආරක්ෂක සැපයුම්කරුවෙකු ලෙස ඉන්දියාව ශක්තිමත් කිරීමට අදහස් කෙරේ. ඉන්දීය නාවික හමුදාවේ මිලාන් 2022 බහුපාර්ශ්වික අභ්‍යාසයේ නවතම අදියර ආන්ද්‍රා ප්‍රදේශ්හි විශාකාපට්නම්හිදී හෙට සිට ආරම්භ වීමට... Read more »

2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ ‘වෙළඳ භාණ්ඩ අපනයනය‘ 13% කින් ඉහළට

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකන් ඩොලර් මිලියන 1,062.63 දක්වා, 13% කින් වැඩි විය. එය... Read more »
Ad Widget

ලංවිමට ලක්ෂ 120ක පොල්ලක් තිබ්බේ ඇමැති කෙහෙළිය – ටිල්වින් හෙළිකරයි

අද (24) දින පැවැති මාධ්‍ය හමුවකදී රුපියල් ලක්ෂ එකසිය විස්සක විදුලි බිලකට පොලු තබා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හෙළි කළේය. Read more »

රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන්න

රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ අද... Read more »

රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි – ආක්‍රමණය ගැන අප දන්නා දේ

නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් රූපවාහිනි ප්‍රකාශයක් කරමින් පවසන්නේ යුක්රේනයේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය “යුරෝපයේ ආරක්ෂාව සඳහා බරපතල මොහොතක්” බවයි. “අපිට දැන් යුරෝපයේ යුද්ධයක් තියෙනවා, ඒ පරිමාණයෙන් සහ වර්ගයෙන් අපි... Read more »

‘මාස තුනක් ඇතුළත දැවැන්ත ඖෂධ හිඟයක් එනවා‘ – ඔසුසල් හිමියන්ගේ සංගමය

දැනට පවතින ඖෂධ තොග මාස තුනකින් අවසන් වීමට නියමිත බැවින් දැවැන්ත ඖෂධ හිඟයක් ඇතිවීමට ආසන්න බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ (ACPPOA) සභාපති චන්දික ගන්කන්ද මහතා පැවසීය. ඔහු කියා සිටියේ රටට... Read more »

ලොව විශාලතම නිල් මැණික් පොකුර සඳහා වන ‘ගිනස් වාර්තාව‘ ශ්‍රී ලංකාවට

පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ කිලෝ ග්‍රෑම් 503.2ක් බරැති නිල් මැණික් පොකුර අද (23) ලොව විශාලතම නිල් මැණික් තොගය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. ලොව විශාලතම නිල් මැණික් සඳහා සහතික පත්‍රය... Read more »

‘ආණ්ඩුව රීලෝඩ් ක්‍රමේට තෙල් ගන්න කොට අපිට පෙට්‍රල් ගහන්න වෙන්නේ සැෂේ ක්‍රමේට‘

ඇණවුම් කළ නැව් මුහුදේ බලාගෙන ඉන්නවා. ආණ්ඩුව දැන් ලංකාවට අවශ්‍ය ඉන්ධන ගන්නේ මොබයිල්  එකට රී ලෝඩ් එකක් දානවා වගේ ඩොලර් ටිකක් දානවා තෙල් ටිකක් ගන්නවා. දැන් රට තෙල් ගන්නේ රී ලෝඩ් ක්‍රමේට.... Read more »

ඉන්දියාවේ බෞද්ධ සබඳතා පිළිබිඹු කරන ව්‍යාපෘති ආරම්භ කරයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිදහසේ අමෘතය සංකේතාත්මක සතිය සමරයි අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය සහ නැගෙනහිර ආසියානු රටවල් සමඟ බෞද්ධ සබඳතා පිළිබිඹු කරන ව්‍යාපෘති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බදාදා ආරම්භ කළේය. මෙය ඉන්දීය... Read more »

චීනයට එරෙහිව ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරය

විශේෂයෙන්ම 1980 ගණන්වල සිය ආර්ථිකය විවෘත කිරීමෙන් පසු චීනය හමුදා බලයට අමතරව ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික බලාගාරයක් ලෙසද නැගී සිටියේය. දකුණු චීන මුහුදේ (SCS), තායිවානයේ නිදහස පිළිබඳ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සහ ලඩාක්හි ඉන්දියාව... Read more »