
රටේ පවතින තත්ත්වය අනුව ප්රමුඛ වන්නේ ආරක්ෂාව හා සාමය වන බැවින් නිදහස් අද දින නිදහස් කිරීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් කොළඹ කිසිඳු උත්සවයක් හෝ ආගමික වතාවක් නොපවත්වන බව බොදුබල සේනා... Read more »

රවී කරුණානායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමගේ වෙසක් දින පණිවිඩය ! රටක් සතු වියයුතු වැදගත්ම සාධකය වන්නේ සාමය, සමගිය, සහෝදරත්වය යන ගුණාංගයන්ගෙන් පෝෂණය වූ මානව සම්පතකි. එවන් මානව සම්පතක් බිහිකිරීමේ මූලික... Read more »

පසුගිය වසරේ දිනෙක අන්තර් නගර සීඝ්රගමී දුම්රියෙන් මහනුවර යමින් සිටියෙමි. අප වාඩි වී සිටි අසුන් වලට වම් පස අසුන් වල වාඩි වී සිටියේ කළු පැහැ අබායා හැඳ මුහුණු වසාගත් ස්ත්රින් දෙදෙනෙකු, වයස... Read more »

රට තුළ මේ වනවිට උද්ගතවී ඇති වාතාවරණය හමුවේ විදුලි බලාගාර සහ ඒ ආශ්රිත සියළුම අංශයන්ට ලබාදී තිබූ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර තිබේ. රට තුල උද්ගතවූ ගැටුම්කාරී වාතාවරණය යටතේ මෙරට විදුලි පාරිභෝගික ජනතාවට... Read more »

“එක පිස්සෙක් ඇති රටක් අස්ථාවර කරන්න. කඩු, කිනිසි, බෝම්බ, තියාගෙන ඉන්න අය මනුෂ්‍යයෝද” “හැංගිලා ඉන්නේ නැතිව, එළියට ඇවිත් නායකත්වයදීලා, රටේ අස්ථාවරත්වය නැති කිරීමයි, දේශපාලඥයෝ වශයෙන් කළයුත්තේ” “රටේ පවතින මේ අර්බුධකාරී තත්ත්වය තුරන්... Read more »

‘මේ ප්රශ්නය ඉවර වෙනකම් රටේ වෙසක් පොසොන් කිසිම උත්සවයක් පවත්වන්න ඉඩ තියන්න එපා. පන්සල් 50 කට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමේ සැළසුමක් පිළිබදව වාර්තා වෙලා තියෙනවා. වැඩිදුරටත් තොරතුරු අවශ්‍ය නම් බන්ධනාගාරයට ඇවිත්... Read more »

මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම දෙයක් ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට විවිධ... Read more »

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීම නිසා වෛරීය ප්‍රකාශන යටපත් වී ඇති බව කීවද, එමගින් නිවරදි තොරතුරු ගලායාමටද බාධා එල්ලවී ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විිසින් නිකුත් කළ... Read more »

කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරාගැනීම සඳහා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පවත්වනු ලබන, 2019.04.23 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ කොරියානු භාෂා... Read more »

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ අන්තර්ගතය ඔබ විග්රහ කරන්නේ කෙසේද? මේ පනත පනවන්න හේතු වුණේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ බලපෑම් මත. යුරෝපීය සංගමය වරක් කීවා තිබෙන ත්‍රස්තවාදී පනත අයින් කරන්න කියලා. ඊළඟට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ... Read more »