අම්පාර ගොවීන්ට කෘෂිකර්ම ඇමැතිගෙන් විශේෂ පොරොන්දුවක්

මහ කන්නය ආරම්භ  කරන අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට නියමිත දිනට සියලු පොහොර ගොවි බිමටම ලබාදීමට පියවර ගන්නා බවත්, අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙසත් අම්පාර දිස්ත්‍රික් ගොවි සංගම් නියෝජිතයින්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ... Read more »

‘ලන්ච්ෂීට් තහනම‘ අනිද්දා සිට තදින්ම ක්‍රියාත්මකයි

පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් භාවිතය තහනම අනිද්දා (1) සිට තදින් ක‍්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් භාවිතය තහනමට අදාළ ගැසට් පත‍්‍රය 2017 වසරේ නිකුත් කර තිබුණත්... Read more »
Ad Widget

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සහ එප්පාවල පොස්පේට් සමාගමේ සභාපති ලෙස සුජිව ඉන්ද්‍රජිත් කරුණාසිංහ මහතා පත්කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. ආචාර්ය අජන්ත... Read more »

ලීසිං හා ණයවාරික ගෙවන්නෝ ඒකාබද්ධව සහන ඉල්ලති

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලීසිං සහ කල්බදු පහසුකම් ලබාගත් පුද්ගලයින්ගේ හා ආයතන මුහුණ පා සිටින ගැටලුවලට විසදුම් ඉල්ලා ‘ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද... Read more »

එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක්

දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත්... Read more »

සංචාරක කර්මාන්තයට පහසුකම් දෙන්න රජය සූදානම් – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ

ඇති වී තිබෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙමින් සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල වර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය... Read more »

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙස නියෝග

‍කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වන දින (සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා,... Read more »

නාමල් සහ ශ්‍රී ලංකා-ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිත්‍රත්ව කණ්ඩායම අතර හමුවක්

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා – ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිත්‍රත්ව සංගමයේ ලේකම්, යුකෝ ඔබුචි මහත්මිය හමුවී දෙරට හා සම්බන්ධ පුළුල් පරාසයක කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ දීර්ඝ... Read more »

කොවිඩ් ආසාදිතයින් සහ මරණ යළි ඉහළ යයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2329 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 304,151ක් දක්වා... Read more »

එන්නත් මාත්‍රා දෙකම අරගත් ‘විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරටත්’ කොවිඩ්

තමාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියයි. ශරීරය ඇතිවූ වේදනාකාරී තත්ත්වය සහ උගුරේ ඇති වූ අපහසු අපහසුතාවයක් නිසා ඇති වූ සැකය... Read more »