
ජනවාරි 21 වැනිදා රට විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා දස දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනාවරණය කරයි. ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ වසා තිබූ රට විවෘත කළ... Read more »

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය.... Read more »

ශ්‍රී ලංකාවට පැමිණ උසස් තත්වයේ ශ්‍රී ලාංකික මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට විදේශිකයින්ට අවස්ථාව විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවේ උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට අවශ්‍ය වෙලඳපළ දේශීය වශයෙන් ව්‍යාප්ත කරනවා කපා... Read more »

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (31) දිනයේ රුපියල තවත් පහතට වැටී එහි විකුණුම් මිල රුපියල් 202.0400 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල වශයෙන් සදහන් වූයේ රුපියල් 197.62කි. රුපියල මේ ආකාරයෙන්... Read more »

දීර්ඝ කාලයක් පුරා පවතින මෙම බරපතළ බදු පරතරය අවම කිරීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ පළාත් ආණ්ඩුකාරවරුන් අතර සාකච්ඡා අවම බද්ධක් යටතේ නාගරික සංචාරක ක්ශේත්‍රයේ ප්‍රවර්ධනය තුළින් වැඩි පිරිසකගේ ජීවන මට්ටම... Read more »

ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින, වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය ( Ho Thi Thanh Truc) අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍රය... Read more »

ශ්‍රී ලංකා රුපියල අද (26) දින නැවත වරක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගිය බව මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු... Read more »

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත රොබට් ජුකම් මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර විශේෂ හමුවක් නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සකස් කිරීම යටතේ වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක් ජාතික... Read more »

දෙරටේ ආර්ථික සංවර් ධනය සඳහා ද්විපාර් ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර් ධනය කිරීමටත්, දෙපාර් ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමට හැකි වන පරිදිත්, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ... Read more »

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් දෙසීය ඉක්මවා යාම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බඩු මිල ඉහළ යෑම ආදි ප්‍රශ්නවලට මුහුණපෑමට සිදු වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති. අප සමග අදහස්... Read more »