ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක ප්‍රදානයක්

ඇමරිකානු එක්සත් ජනපද ආණ්ඩුවට අයත් ආයතනයක් වන ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබා දීමට තීරණය කර ඇත.   2019 අප්‍රේල් මස 25 වන දින වොෂින්ටනයේදී... Read more »

2018 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ සාරාංශයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන් පිළිබිඹු වන 2018 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ. 2018 වසරේදී පහළ උද්ධමනකාරී වාතාවරණයක් මධ්‍යයේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය සහ... Read more »
Ad Widget

ශ්‍රී ලංකා මහ බැකුවේ 2018 වසර සදහා වන වාර්ෂික වාර්තාව නිකුත් වෙයි

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 69 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු  අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය මංගල... Read more »

පසුගිය වසරේ ව්‍යාපෘති වෙනුවෙන් වූ හිඟ මුදල් රු. බිලියන 84ක් ගෙවා අවසන්

රජයේ අමාත්‍යාංශ හා විවිධ ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් සඳහා 2018 දෙසැම්බර් 31 වනවිට ගෙවිය යුතුව තිබූ රු. මිලියන 84,461 ක මුදලක් මේ වනවිට මහා භාණ්ඩාගාරය විසින් අදාළ අංශ වෙත... Read more »

ඉරාන බොරතෙල් සම්බාධක හමුවේ ශ‍්‍රී ලංකාවට දැඩි පීඩනයක්

ඉරානයෙන් බොරතෙල් මිලදී ගන්නා රටවලට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද සම්බාධක ලිහිල් කිරීම මැයි 02 වැනිදා අවසන් වීම සමග, යළි එම සම්බාධක ක‍්‍රියාත්මක වීම සිදු වුවහොත් ශ‍්‍රී ලංකාව දැඩි ආර්ථික... Read more »

රුපියල් මිලියන 25,000ක භාණ්ඩාර බිල්පත් වෙන්දේසි කරයි

අද (24) ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි වූ බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන්... Read more »

ප‍්‍රධාන මුදල් ඒකක සියල්ල හමුවේ රුපියල ශක්තිමත් වෙලා

2019 අපේ‍්‍රල් මස 17 වන දින දක්වා කාලය තුළදී ශ‍්‍රී ලංකා රුපියල ප‍්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව ශක්තිමත් වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව... Read more »

හම්බන්තොට වරාය නාවුක තෙල් ගබඩා බෙදාහැරීමේ මෙහෙයුම් සයිනොපෙක් ඔයිල් සමාගමට

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සිය නාවුක තෙල් ගබඩා බෙදාහැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා පර්යන්ත ලොව ප්‍රකට සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා තිබේ. ජාත්‍යන්තර වරායක නාවුක සේවා මෙහෙයුම් අතර වඩාත්... Read more »

රුපියල් මිලියන 24,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය අපේ‍්‍රල් 16 වන දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දියේදී රුපියල් මිලියන 24,000ක භාණ්ඩාගාර බිල්පත් අලෙවි කළ බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.... Read more »

නිෂ්පාදන හා සේවා අංශවල කැපී පෙනෙන වර්ධනයක්

ශ‍්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2019 පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ දී දර්ශකාංක 16.3කින් ඉහළ ගොස් ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව 2019 පෙබරවාරි මාසයේ දර්ශක 50.6 ක... Read more »