
HIV වැළඳී හිඳ සුවය ලැබූ ලොව තෙවන පුද්ගලයා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, ඇය මෙම වෛරසයෙන් මිදුනු පළමු කාන්තාව බව ද විශ්වාස කෙරේ. ලියුකේමියාව සඳහා ප්‍රතිකාර ලබමින් සිටි ඇයට ප්‍රතිකාරයක් ලෙස බද්ධ... Read more »

අනීරා කබීර් පසුගිය වසරේ නොවැම්බරයේ දී, මාස දෙකක් තුළ ඇය සහභාගී වූ 14 වැනි රැකියා සම්මුඛ පරීක්ෂණයට ගමන් කළේ තොප්පියක්, මුහුණේ වැඩි කොටසක් වැසෙන ආවරණයක්, සහ පිරිමි ඇඳුම් ඇඳගෙන ය. මේ තිස්පස්... Read more »

වසර දෙකකට පමණ පෙර සිට ලොව රටවල් රැසක ව්‍යාප්තිය ඇරැඹි කොරෝනා උවදුර අප රට ද ආක්‍රමණය කිරීමත් සමඟ අප ඒ ගැන භීතියට පත්වූයේ එය අපට ඉතාම ආගන්තුක මෙන්ම මෙතෙක් දැන සිටි සියලු... Read more »

“කකුල් පළල් නොකර, පොතපත බලාගන්නැ”යි දකුණු අප්‍රිකාවේ ප්‍රාදේශීය සෞඛ්‍ය අමාත්‍යවරියක් පාසල් දැරියන්ට පැවසීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව තිබේ. ෆොෆී රමතූබා මෙම ප්‍රකාශය සිදුකළේ ද්විතීයික පාසලකට ගිය අවස්ථාවක දී, ලිංගික ක්‍රියාවන්ගෙන් වැළකීම හා... Read more »

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහල ඇරෑවුල ග්‍රාමසේවා වසමේ පදිංචි ජී. ජී. සරෝජා සඳමාලි හේමතිලක නම් වූ තිස් පස් හැවිරිදි දෙදරු මව සිය පියා සමඟ ජීවන සටනක නිරතව සිටින්නීය. ඇය පිළිබඳව මීට පෙර... Read more »

The Perfect House Plant For Your Zodiac Sign සූර්ය සංඥා සහ ශාක අතර සම්බන්ධයක් ඇති බව වෛදික ඉගැන්වීම් මෙන්ම ජෝතිෂ්‍යය ද දැඩි ලෙස විශ්වාස කරයි. එක් එක් සංඥා 12න් සමහර ශාකවල ගුණාංග වලින්... Read more »

මානව පැපිලෝමා වෛරසයට (human papillomavirus-HPV) එරෙහි එන්නත මඟින් ගැබ්ගෙල පිළිකා රෝගීන් සංඛ්‍යාව 90%කින් පමණම අඩුකර දමනබව, සැබෑ ලෝකයේ දත්ත හරහා පළමු වරට පෙන්නුම්කර ඇත. එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයක් මෙය “ඓතිහාසික” සොයාගැනීමක්... Read more »

ඔබේ ශරීරය, ඔබේ තේරීම! ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ කිසිවෙකු ඔබට පැවසිය යුතු නැත. අද ඔන්ලයින් ආලය වඩාත් සුලභ වී ඇති අතර, ඒ සමඟම, පින්තූර බෙදාගැනීම ද සුලභ වී ඇත. නැවතත්, ඔබට... Read more »

ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක්, පියයුරු පිළිකා නසන එන්නතක් නිපදවා ඇති බවත්, එම එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, පියයුරු පිළිකා නසන ලොව පළමු එන්නත වනු ඇත්තේ... Read more »

පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුල ම පිළිකාවක් වගේම කාන්තාවන් අඩුවෙන්ම අවධානය යොමු කරන රෝගයක්. ඊට ඔවුන් සතු අඩු දැනුම, සමාජ – සංස්කෘති කරුණු වගේම ආර්ථික කරුණුත් තිබිය හැකියි. ඒත් මේ මොන කරුණු... Read more »