දරුවන් කෙරෙහි අවධානය නොමැති වීම සියදිවි නසා ගැනීමට හේතුවක්

මනෝ විද්‍යාඥ අරුන්දතී අබේපාල තරුණ පරපුරේ සාමාජිකයින් සියදිවි නාසාගැනීමේ ප‍්‍රවනතාවක් පෙන්නුම් කරනවා. ඒකට බලපාන යම් විශේෂ සාමාජික හා මානසික ගැටළුවක් තියෙනවද? සමාජ හා මානසික ගැටළු කියපුවම ඉතාම පුළුල් සන්දර්භයක් ගන්නවා. සාමාජ කියන... Read more »

සංස්කෘතියේ නාමයෙන් නෙඇසෙන ‘සහරාවේ කැකුලියන්ගේ’ විලාපය

මිනිසාට අයිතීන් අවශ්‍ය වන්නේ ජීවිතය සඳහාම පමණක් නොවේ. ගරුත්වයෙන් යුතු ජීවිතයක් සඳහාමය. ”මෙලොව බිහිවූ සෑම මනුෂ්‍යයෙකුටම ගෞරවාන්විතව එමෙන්ම නිදහසේ ජීවත් වන්නට සම්පූර්ණ අයිතියක් ඇත. ඔවුන් සිය හෘද සාක්‍ෂියට එක`ගව එකිනෙකාට සහෝදරත්වයෙන් ක‍්‍රියාකළ... Read more »
Ad Widget

අපි අපේ දරුවන් පණ සේ සුරකිමු

දරුවන් අපයෝජනයන්ට හා අපචාරයන්ට ලක්වන්නේ කෙසේද? එවැනි විට ගත හැකි නීතිමය ක‍්‍රියාමාර්ග මොනවාද ? ‘ළමයින් අපයෝජනයන්ට හා අපචාරයන්ට’ ලක්වීම අප හමුවේ පවතින ප‍්‍රධාන ගැටලූවකි. මේ ආකාරයට ළමයෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝණය සඳහා ඉවහල් වන... Read more »

ගර්භණී අවධිය සුරකිමු

ලෝ්කයේ ඕනෑ ගැහැනියකගේ ලොකුම සිහිනය මවක් වීම. ඒක උත්තරීතර හැඟීමක්. අවස්ථාවක්. ඒ නිසා අම්මා කෙනෙක්ට මුළු ලෝකයේම ආදරය හා ගෞරවය හිමි වෙනවා. ඒත් අම්මා කෙනෙක්වීම සංකීර්ණ වගේම වෙහෙසකර ක‍්‍රියාවලියක්. දරු ගැබක් දස... Read more »

කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අපරාධවලින් ගළවා ගන්නා මග මෙන්න

සයිබර් අපරාධ යනු වර්තමානයේ ලෝකය පුරාම කාන්තාවන් සහ ගැහැනු ළමුන් මුහුණ පාන සුලභ සහ අති බිහිසුණු අපරාධය බවට පත්ව ඇත. මේ සයිබර් අපරාධ හඳුනා ගැනීම, එයින් වැළකීමට ගත හැකි ප‍්‍රවේශ සහ සයිබර්... Read more »

බසයේදී දුම්රියේදී කාන්තාවන් 90%ක් කෙළෙසෙන්නේ මෙහෙමයි

පොදු ප‍්‍රවාහනයේදී කාන්තා පාර්ශ්වය සියයට අනූවක් අතවරවලට ලක්වී තිබෙන බවට සමීක්ෂණ වාර්තා හෙලිකොට ඇති බව ඉකුත් දා කියා සිටියේ මහනුවර පොලිසියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය අයේෂා බණ්ඩාර මහත්මිය යි. ඇය... Read more »

වයස අවුරුදු 12 ට කළින් ඔබේ දරුවාට මේ ගුණාංග පුරුදු කරන්න

දරුවෙක් කියන්නේ මවකට පියෙකුට ලොව ඇති වටිනාම සම්පත බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ.නිරන්තරයෙන් ඔබ උත්සාහ කරන්නේ ඔබේ දරුවා සමාජයට අවශ්‍ය කරන සෑම අතින්ම පිරිපුන් පුද්ගලයෙකු ලෙස දායාද කිරීමටයි.ඒ වෙනුවෙන් ඔබ නොකරන... Read more »

තරුණ බව රැක ගැනීමට ආයුර්වේදයේ කියැවෙන රහස් කෙම්ක්‍රම

ආයුර්වේදය පැහැදිලිව පෙනෙන වසර 5000 ක පමණ ඉතිහාසයක් හා ඉන් එහා පැතිරී ඇති වසර 10000 ක පමණ ඉතිහාසයක් හිමි විද්‍යාවකිග මෙහි වචනාර්ථයෙන්ම ඉතා ප්‍රබල තේරුමක් සහිතය. සංස්කෘතික වචනයක් වන ආයුර්වේදය  “ආයු” හා  ... Read more »

සයිබර් අපරාධවලින් ගැළවෙන මඟ මෙන්න

සයිබර් අපරාධ යනු වර්තමානයේ ලෝකය පුරාම කාන්තාවන් සහ ගැහැනු ළමුන් මුහුණ පාන සුලභ සහ අති බිහිසුණු අපරාධය බවට පත්ව ඇත. මේ සයිබර් අපරාධ හඳුනා ගැනීම, එයින් වැළකීමට ගත හැකි ප්‍රවේශ සහ සයිබර්... Read more »