SL vs IND T20: පන්දු යවන්නෝ අසමත් වෙති – ශ්‍රී ලංකාවට ලකුණු 62ක පරාජයක්

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගාවලියේදී දක්ෂ පන්දු යැවීමක නිරත වුවද ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී නිසි එල්ලයකට පන්දු යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්වීම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු විස්සයි-20... Read more »

ඉන්දීය නාවික හමුදාවේ විශාලතම බහුජාතික යුද අභ්‍යාසය හෙට ආරම්භ වේ

මෙම අභ්‍යාසය තුලින් ඉන්දියන් සාගර කලාපයේ ශුද්ධ සමුද්‍රීය ආරක්ෂක සැපයුම්කරුවෙකු ලෙස ඉන්දියාව ශක්තිමත් කිරීමට අදහස් කෙරේ. ඉන්දීය නාවික හමුදාවේ මිලාන් 2022 බහුපාර්ශ්වික අභ්‍යාසයේ නවතම අදියර ආන්ද්‍රා ප්‍රදේශ්හි විශාකාපට්නම්හිදී හෙට සිට ආරම්භ වීමට... Read more »
Ad Widget

2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ ‘වෙළඳ භාණ්ඩ අපනයනය‘ 13% කින් ඉහළට

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකන් ඩොලර් මිලියන 1,062.63 දක්වා, 13% කින් වැඩි විය. එය... Read more »

ලංවිමට ලක්ෂ 120ක පොල්ලක් තිබ්බේ ඇමැති කෙහෙළිය – ටිල්වින් හෙළිකරයි

අද (24) දින පැවැති මාධ්‍ය හමුවකදී රුපියල් ලක්ෂ එකසිය විස්සක විදුලි බිලකට පොලු තබා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හෙළි කළේය. Read more »

රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන්න

රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ අද... Read more »

රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි – ආක්‍රමණය ගැන අප දන්නා දේ

නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් රූපවාහිනි ප්‍රකාශයක් කරමින් පවසන්නේ යුක්රේනයේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය “යුරෝපයේ ආරක්ෂාව සඳහා බරපතල මොහොතක්” බවයි. “අපිට දැන් යුරෝපයේ යුද්ධයක් තියෙනවා, ඒ පරිමාණයෙන් සහ වර්ගයෙන් අපි... Read more »

‘මාස තුනක් ඇතුළත දැවැන්ත ඖෂධ හිඟයක් එනවා‘ – ඔසුසල් හිමියන්ගේ සංගමය

දැනට පවතින ඖෂධ තොග මාස තුනකින් අවසන් වීමට නියමිත බැවින් දැවැන්ත ඖෂධ හිඟයක් ඇතිවීමට ආසන්න බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ (ACPPOA) සභාපති චන්දික ගන්කන්ද මහතා පැවසීය. ඔහු කියා සිටියේ රටට... Read more »

ලොව විශාලතම නිල් මැණික් පොකුර සඳහා වන ‘ගිනස් වාර්තාව‘ ශ්‍රී ලංකාවට

පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ කිලෝ ග්‍රෑම් 503.2ක් බරැති නිල් මැණික් පොකුර අද (23) ලොව විශාලතම නිල් මැණික් තොගය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. ලොව විශාලතම නිල් මැණික් සඳහා සහතික පත්‍රය... Read more »

චීනයට එරෙහිව ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරය

විශේෂයෙන්ම 1980 ගණන්වල සිය ආර්ථිකය විවෘත කිරීමෙන් පසු චීනය හමුදා බලයට අමතරව ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික බලාගාරයක් ලෙසද නැගී සිටියේය. දකුණු චීන මුහුදේ (SCS), තායිවානයේ නිදහස පිළිබඳ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සහ ලඩාක්හි ඉන්දියාව... Read more »

පාස්කු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් පාර්ලිමේන්තු පුස්තකාලයට

බුද්ධිමය දේපළ (සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට විපක්ෂය ගෙනා යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය ප.ව 5.30 දක්වා 2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා කිරීම හා... Read more »