මීගහතැන්න පොලිසියේ ගොඩනැඟිල්ල ජනපති විවෘත කරයි

මීගහතැන්න පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. පොලිස් ස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබීය. සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ... Read more »

හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක් – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

මතභේදයට තුඩු දී ඇති, යෝජිත ඇමරිකානු ඩොලර් බිලියන 3.85 ක වටිනාකමකින් යුතු හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය, Financial Action Task Force (FATF) හෙවත් මූල්‍ය කාර්ය සාධක බලකායේ, මුදල් විශුද්ධිකරණයට අරමුදල් සපයන ‘අළු ලේඛනයෙන්’ බැහැරවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට... Read more »
Ad Widget

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමකට සාකච්ඡා

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ  ඇෆ්ගනිස්ථානු තානාපති M.ASHRAF HAIDAI මහතා අතර හමුවක් අද පස්වරුවේ (2019.03.27) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මෙරට බන්ධනාගාරවල සිටින ඇෆ්ගනිස්ථානු සිරකරුවන් පිළිබඳව මෙහිදී... Read more »

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න

“නොරොච්චෝල බලාගාරයේ කාර්මික දෝෂය මේ වනවිට යතා තත්ත්වයට පත් කරලා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, උප සභාපති, ඇතුළු ව්‍යාපෘතිබාර නිලධාරීන් ඉතාමත් කෙටි කාලයක් තුලදී මෙම ගැටලුව නිරාකරණය කරල දෙන්න කටයුතු කළා. මෙය... Read more »