
ගොවීන්ට වන්දි දෙන්නැයි ඉල්ලීමක් දේශීය ලොකු ළුණු වගාවේ අස්වැන්න නෙළීමට මසක් තියෙද්දි වගාව දිලීර රෝගයකින් විනාශ වී යාමේ දැඩි තර්ජනයකට ලක්ව ඇතැයි දේශීය ලොකු ළුැණු ගොවීහු පවසති. පසුගිය දින කිහිපයේ ඇදහැලුණු ධාරානිපාත... Read more »

දියර කිරි මිලදී ගැනීමේ දී පවතින විෂමතාව වහාම ඉවත් කිරීමට පියවර ගන්න – ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා... Read more »

දිවයින පුරා බොහෝ දිස්ත්‍රික්කවල මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී තිබේ එහෙත් ගොවීන් මැසිවිලි නඟන්නේ අස්වැන්න පෙර කන්නවලට සාපේක්ෂව 50%කින්වත් අඩුවී ඇති බව යි. අස්වැන්න අඩුවුණත්, ගොවීන්ගේ ආදායම... Read more »

ගලේවෙල මොරගොල්ල ප්‍රදේශයේ ඩබ්ලිව්. එම්. මේනක නිශ්ශංක විජේරත්න තරුණ ගොවි මහතාගේ ගෙවත්ත තුළ කළ මඤ්ඤොක්කා වගාවෙන් ඉතා සාර්ථක අස්වැන්නක් ලැබී තිබේ. මඤ්ඤොක්කා එක අලයක් ගල්වා ගත් කල එහි බර කිලෝ 15-20 අතර... Read more »

පණ්ඩිත, පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් නැවත මුද්‍රණය කළ “සිංහල ගොවිතැන” කෘතිය අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්විණ. පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති... Read more »

මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 23 සඳහා යුද හමුදා නිලධාරීන් 46 දෙනෙකු හරිත කෘෂිකර්මාන්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පුහුණුවීම් කටයුත්ත අද (18) දින ආරම්භ කළහ. එම භට පිරිස් කෘෂිකර්මාන්තය පිළිබඳව දින පහක්... Read more »

ශ්‍රී ලංකාවේ ගොවීන් / සැකසුම්කරුවන් / කෘෂි යෙදවුම් නිෂ්පාදකයින් සහ ගොවි කණ්ඩායම් සඳහා ප්‍රතීතනය ලත් සහතික කිරීමේ ආයතන හරහා කාබනික සහතිකයක් ලබා ගැනීමට උපකාර කිරීමේ ආධාර වැඩසටහනක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය... Read more »

Nissa Wargadipuras ගේ මුල්ම මතකයන් ස්වභාව ධර්මය සමඟ ජීවත් වන ආකාරය ඉගෙන ගැනීම ද ඇතුළත් වේ. බටහිර ජාවා හි ගරුට් – Garut නම් කඳුකර නගරයේ පිහිටි ඇගේ ළමා කාලය ගෙවුණ නිවස පිටුපස ඇගේ... Read more »

ඉදිරි යල කන්නයේදී ගොවීන්ට උපරිම ලෙස සහය වීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. මෙරට කෘෂිකර්මාන්තය ඉහළම තැනකට... Read more »

ලංකා පලතුරු සහ එළවළු අපනයනය කරන්නන්ගේ සංගමයේ උපසභාපති චරින්දි රණසිංහ අනෙක් කාරණය අප රජයෙන් ඉල්ලා සිටින්නේ අපේ අදහස් නොවිමසා තීරණ නොගන්නා ලෙසය රටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරන්නෝය. විවිධාංගීකරණය කරන්නෝය. අප සිතන්නේ රට ගැනය.... Read more »