Ceylon Kennel Club ‘සුනඛ සංදර්ශනය’ විශේෂ ඡායාරූප එකතුව

Ceylon Kennel Club විසින් සංවිධානය කරන ලද ‘සුනඛ සංදර්ශනය’ අද (23) එක්සෙල් වර්ල්ඩ් එන්ටර්ටේන්මන්ට් උද්‍යානයේ දී පැවැත්විණි. මේ අවස්ථාවට විවිධ වර්ගවල සුනඛයන් විශාල ගණනක් ඔවුන්ගේ හිමිකරුවන් විසින් රැගෙන විත් තිබුණේය. Pictures by... Read more »

කණු කසළ සොයා ආ දැවැන්තයින් නිසා දඹුල්ල – මහියංගනය පාරේ දැඩි අවදානමක් !

දඹුල්ල –  මහියංගනය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල සහ බකමූණ පොලිස් වසම් ආසන්නයේ රිදීඇල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය දෙපස ජනතාව විසින් දමා යන කුණු කසළ ආහාරයට ගැනීමට පුරුදුරුදුව සිටින වන අලින් කීපදෙනෙකු මේ දිනවල දිනපතා... Read more »
Ad Widget

ගුරු යුවලගේ විශ්‍රාම වැටුප වැය කරමින් දුප්පත් පාසලකට අංග සම්පුර්ණ විද්‍යාගාරයක්

ගම්පහ  රත්නාවලී බාලිකා  විදුහලේ සේවය කොට  වීශ්‍රාම ගිය ගුරු යුවලක් තම විශ්‍රාම වැටුප වියදම් කොට  ඇළහැර බකමූණ  සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයට අංග සම්පූර්ණ  වීද්‍යාගාරයක්  හා ඊට අවශ්‍ය සියලු උපකරණ පරිත්‍යාග කිරීමේ අපූරු පුවතක්... Read more »

මැනිං වෙළෙඳපොළ පාළුවෙයි

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ගොවීන්ගේ විරෝධතා හේතුවෙන් එළවළු සැපයුම අඩාල වීම හේතුවෙන් මැනිං වෙළඳපොළ අද (22) පාළුවට ගොස් තිබුණේය. පාරිභෝගිකයින්ගේ පැමිණීම ඉතා දුර්වල වූ අතර ව්‍යාපාරිකයින් ද සිටියේ අතලොස්සකි.  දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන... Read more »

හෙළ ගොවි සිරිතට මුල් තැන දෙමින් ‘කාබනික කෙතේ‘ පැළ සිටුවන අසිරිමත් දසුන් !

රසායනික ද්‍රව්‍ය යොදාගෙන වගා  කරනවාට වඩා කාබනික පොහොර යොදා ගෙන වස විස භාවිතයෙන්   තොරව ආහාර නිෂ්පාදනයට රට යොමු විය යුතු යුගය දැන් උදාවී තිබෙනවා ගලේවෙල බම්බාව රජ මහා විහාරය සතු කුඹුරු යායක... Read more »

‘සඳහිරු සෑ රඳුන්‘ ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කෙරේ

අනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මව්බිමේ... Read more »

සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසන්න ශිරන්ති රාජපක්ෂත් යයි

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25) පස්වරුවේ කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට ගොස් සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය. පසුගිය ඔක්තෝබර් 21 වැනිදා අලුයම සය... Read more »

ගුරුවරු නොමැති හන්දා – තුරු සෙවණේ සිට අකුරු බැන්දා

අද (21) උදෑසන දඹුල්ල තිත්තිත්තවැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවෝ දෙමව්පියන්ගේ දෙපා වැඳ පාසැලට පැමිණියේ කලකට පසු වෙනදා මෙන් අකුරු කිරීමේ බලාපොරොත්තුවෙනි. එලෙස පැමිණි දරුවන්ව දෙමව්පියන් විසින් පිළිගත්තේ මල් කළඹක් ලබා දෙමිනි. එහෙත් දරුවන්ගේ... Read more »

Covid ආසාදිතව මියගිය ඒලියන්ත වයිට්ගේ ආදාහනයට විශාල පිරිසක්

කොවිඩ් ආසාදිතව මියගිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ එලියන්ත වයිට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) බොරැල්ල ආදාහනාගාරයේදී ආගමික චාර්ත්‍ර සහ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.  කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන්... Read more »

පොළොන්නරුවේ මහා පරිමාණ සහල් ගබඩා පරීක්ෂා කළ විශේෂ මෙහෙයුම

පොළොන් දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂා කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ,විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඇතුළු කණ්ඩායමක් එම ගබඩාවල තිබු මෙට්‍රික් ටොන් 1000කට ආසන්න සහල් තොගයක් රජයේ... Read more »