
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා ආකර්ෂණීය ගුවන් තොටුපළ වශයෙන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ගුවන් තොටුපළ ආශ්‍රිතව... Read more »

රටේ සියලුම දේශපාලන නායකයින්ට කියන්නේ එකට එකතුවෙලා මේ රට දරුවන්ට දරුවන්ගෙ දරුවන්ට ආරක්ෂා කරදිය යුතුබැවින් මොන නාමයෙන් ආවත් ත්‍රස්තවාදය අවසන් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එකතුවෙලා සකස්කල යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග... Read more »

සමගි ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි... Read more »

පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයන්ට හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් සලසා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද බව කථානායක මහින්ද යාපා... Read more »

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය... Read more »

පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කර ඇතත් ඒ සදහා පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කර ගැනීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය... Read more »

පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) පෙරවරු 10.00 ට ඇරඹීමෙන් පසු හෙට පස්වරු 4.00 දක්වා සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. හෙට (05) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න 50ක්... Read more »

පාදයාත්රාව සඳහා විපක්ෂයේ දේශපාලනය ගොනු කෙරුණේ ග්‍රාමීය සමාජය සහ නාගරික මැද පංතිය ආමන්ත්‍රණය කළ හැකි සටන් පාඨ සතරක් සමගින් ය. ඒ අනුව (1) 1988-90 ජ.වි.පෙ ත්‍රස්තවාදය මර්දනය කිරීමේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් වගකීම බාර ගැනීම සහ... Read more »

දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම දෙවැනි කොමිසමේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව සිදුකරන බව දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශවලට එරෙහිව ජවිපෙ නායක... Read more »

ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ මූලිකත්වයෙන් පසුගිය 27 වැනිදා වෘත්තීය සමිතියක් පිහිටුවා ඇති අතර ඊට වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයින් ඒකාබද්ධව වී... Read more »