
මේ දින වල බොහෝ දෙනෙකු කොරෝනා වෛරසයට එරෙහි බූස්ටර් එන්නත ගැනීමට මැලිකමක් දක්වන්නේ එම එන්නත ලබාගැනීමෙන් විවිධ අතුරු ආබාධ ඇති වන බවට පවසමිනි එහෙත් විශේෂඥ වෛද්‍යවරු පවසන්නේ සරුභාවයට හෝ ලිංගික බෙලහීන තත්ත්වය... Read more »

කොවිඩ් වසංගත තත්ත්වය ඇරඹී වසර දෙකකුත් සම්පූර්ණ වන විට, කොවිඩ් රෝගයෙන් පුරුෂයින්ගේ සරුභාවයට ඇතිවිය හැකි බලපෑමක් අනාවරණය වී තිබේ. කොවිඩ්-19ට එරෙහි එන්නත මඟින් සරුභාවය අඩුවනු ඇතැ යි හෝ නැතිව යනු ඇතැ යි... Read more »

ලිංගික බෙලහීනතාව සඳහා භාවිතා කරන වයාග්‍රා පෙති ඇල්සයිමර් රෝගයට එරෙහිව ප්‍රතිකාරයක් ලෙස ප්‍රයෝජනවත් විය හැකියැ යි, එයින් මොළයට වන බලපෑම් අධ්‍යයනය කරමින් සිටින එක්සත් ජනපද පර්යේෂකයෝ පිරිසක් පවසති. මෙම ඖෂධය, එම වර්ගයේ... Read more »

පිරිමියෙකු නිදහසේ ලිංගිකත්වය විඳීම සාමාන්‍ය නමුත් එය කාන්තාවන්ට නොහොබිනායැ යි විශ්වාසයක් මෙරට සමාජය තුළ තිබේ යහපත් ලිංගික ජීවිතයක් පැවතීම, සාර්ථක විවාහ ජීවිතයක් සඳහා වැදගත් වන මූලික අංගයකි. එනමුත් ශ්‍රී ලංකාවේ ඌණ ලිංගික... Read more »

කොවිඩ් 19 හා සෘජුව සම්බන්ධ රෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරුවන් ගණනාවක් රෝහල්ගත කර තිබේ. බහුපද්ධති ප්‍රතිදාහ සහලක්ෂණය (Multisystem inflammatory syndrome – MIS-C ) නමින් හඳුන්වන මෙම රෝගය කුඩා දරුවන් අතර බරපතළ සංකූලතා... Read more »

ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිම සම්බන්ධයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය අවධාරණය කළාය. ඇය මේ බව සදහන් කළේ... Read more »

ලිංගිකත්වය ගැන අප සිතන ආකාරය වෙනස් වෙමින් පවතී. එකල සමලිංගිකත්වය පිළිඹිබු කරන අභිමානවත් ප්‍රසිද්ධ දේදුනු ධජයක් තිබූ තැන අද විවිධත්වය විදහා දැක්වීම සඳහා විචිත්‍ර ධජ මාලාවක් දැකිය හැකිය. මිනිසුන් තම ලිංගිකත්වය ගැන... Read more »

දියවැඩියාව යනු රෝග පහක එකතුවක් බවත් එම එක් එක් රෝගය සඳහා වෙන වෙනම ප්‍රතිකාර සැකසිය හැකිවනු ඇති බවත් විද්‍යාඥයින් පිරිසක් පවසති. දියවැඩියාව නොඑසේ නම් රුධිරයේ පාලනය කළ නොහැකි සීනි ප්‍රමාණය ඉහළ යාම... Read more »

ශ්‍රී ලංකාවේ නීතිගත විවාහ වයස් සීමාව අවුරුදු 18 වන අතර අවුරුදු 16 ඉක්මවූ පසු තරුණියකට හෝ තරුණයෙකුට රිසි අයෙකු සමග ලිංගිකව එක්වීමට නීතියෙන් බාධාවක් නොමැත. නමුත් එසේ ගැබ් ගන්නා වයස අවුරුදු 16... Read more »

සිප ගැනීම යනු සෙනෙහස හා චිත්තවේගයන් ප්‍රකාශ කිරීමේ සමීප ස්වරූපයකි, නමුත් එය බොහෝ දෙනෙකුට අතිශයින්ම ස්නායු ආබාධයක් විය හැකිය, විශේෂයෙන් යමෙකුට එතරම් අත්දැකීම් නොමැති නම්. ඒ ගැන වැඩි යමක් නොදැන සිටීම හවුල්කරුවන් දෙදෙනාට... Read more »