
මෙම ඡායාරූපය BBC වාර්තාකරුවෙකු වන රිකාඩෝ සෙන්රා විසින් ගන්නා ලද අතර, එය ඔහුගේ මව්රට වන බ්‍රසීලයේ Twitter ප්‍රජාව අතර සැණින් ප්‍රචලිත විය. “ලන්ඩනයේ විශාලතම සහ පැරණිතම ආහාර වෙළඳපොළක් වන බරෝ මාකට්හි කොස්... Read more »

ගලේවෙල මොරගොල්ල ප්‍රදේශයේ ඩබ්ලිව්. එම්. මේනක නිශ්ශංක විජේරත්න තරුණ ගොවි මහතාගේ ගෙවත්ත තුළ කළ මඤ්ඤොක්කා වගාවෙන් ඉතා සාර්ථක අස්වැන්නක් ලැබී තිබේ. මඤ්ඤොක්කා එක අලයක් ගල්වා ගත් කල එහි බර කිලෝ 15-20 අතර... Read more »

ගලේවෙල මොරගොල්ල ප්‍රදේශයේ ඩබ්ලිව්. එම්. මේනක නිශ්ශංක විජේරත්න තරුණ ගොවි මහතාගේ ගෙවත්ත තුළ කළ මඤ්ඤොක්කා වගාවෙන් ඉතා සාර්ථක අස්වැන්නක් ලැබී තිබේ. මඤ්ඤොක්කා එක අලයක් ගල්වා ගත් කල එහි බර කිලෝ 15-20 අතර... Read more »

හිමාචල් ප්‍රදේශ් හි අටල් උමග ඉදිකිරීම තාක්ෂණික සහ ඉංජිනේරු කුසලතා පරීක්ෂා කිරීමකි අඩි 10,000 ට වැඩි ලොව දිගම උමං මාර්ගය ලෙස අටල් උමග ලෝක වාර්තා පොත විසින් නිල වශයෙන් පිළිගෙන ඇත. හිමාචල්... Read more »

මින් පෙර දැක තිබෙන සියලු ආකාශ වස්තූන්ගෙන් වෙනස්වන, නාඳුනන භ්‍රමණය වන වස්තුවක් ක්ෂීරපථයේ සැරිසරන බව නිරීක්ෂණය වී ඇතැ යි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෝ පවසති. විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් අනාවරණය කරගන්නා ලද මෙම වස්තුව, සෑම මිනිත්තු... Read more »

‘සුපිරි මවක’ වූ ඉන්දීය ව්යාඝ්ර ධේනුව සාමාන්‍ය අන්දමේ විශාල බිළාලයෙකු නොවූවා ය. ඉන්දියාවේ ප්‍රසිද්ධම ව්යඝ්රයින්ගෙන් එකෙකු වූ ‘කොලර්වාලී’, පසුගිය සති අන්තයේ දී මියගියේ සොළොස් හැවිරිදි වියෙහි සිටිය දී ය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ... Read more »

දකුණු අප්‍රිකානු පොලිසිය, ප්‍රිටෝරියාහි පිහිටි ජනාධිපති සිරිල් රමෆෝසාගේ කාර්යාලය අසල තිබූ ගංජා පැළ කිහිපයක් ගලවා දමා තිබේ. මෙම ගංජා පැළ, ආදිවාසී කොයිසාන් ප්‍රජාවේ සමාජ ක්‍රියාකාරීන්ට අයත් වූ අතර, ඔවුන්ගෙන් සමහරෙක් වසර තුනක්... Read more »

වසර 80,000කට පෙර උල්කාපාත වර්ෂාවකින් මිය ගිය බවට විශ්වාස කළ හැකි රයිනෝසිරස් රංචුවකගේ පොසිල අස්ථි කොටස් මොඩල්සිම ලුණුගල රිලවුළු කඳුවැටිය පාමුල අඩි 80ක් පමණ ගැඹුරු මැණික් පතලකින් මතුව තිබේ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි... Read more »

ඕස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 50.7ක්, එරට වෙරළබඩ නගරයකින් වාර්තා විය. ජනවාරි 13 දා බටහිර ඕස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වූ මෙම උෂ්ණත්වය 1962 වසරේ දකුණුදිග ඕස්ට්‍රේලියාවෙන් වාර්තා... Read more »

ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කරනු ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා බවට එක්සත් ජනපද ජාතිකයෙකු පත්ව තිබේ. බල්ටිමෝර් නගරයේ දී, පැය හතක අත්හදා බැලීමේ ශල්‍යකර්මයකට බඳුන්වූ 57 හැවිරිදි ඩේවිඩ් බෙනට්,... Read more »