
වයස අවුරුදු 44ක සහ 46ක ආබාධිත දුවයි පුතයි රැකබලා ගන්නා 81 හැවිරිදි මවක් පිළිබඳව දුක්බර පුවතක් මාතලේ මඩවල ඉඹුල්ගොල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා විය. ඇය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම අම්මා කෙනෙකි. අඩසියසියවසකට ආසන්න කාලයක්... Read more »

දින ගණනාවක් පුරා යුක්රේනියානුවන් මැදිව සිටින්නේ, ආක්‍රමණයක් අත ළඟබව පවසන නේටෝ රටවල් සහ තමාට එවැනි කිසිදු අදහසක් නැතිබව පවසන රුසියානු රජය අතර තොරතුරු යුද්ධයකට ය. යුක්රේන දේශසීමා ආසන්නයේ රුසියානු හමුදා විශාල වශයෙන්... Read more »

ඔබ විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද “Finding Sinhabahu“ නම් ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙම සිද්ධිය ඔබ දකින්නේ කෙසේද? මා වෘත්තියෙන් ළමා හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ... Read more »

ඉන්දියාවේ පාර්වතී නිම්නය සංචාරකයින් අතර ප්රකටව ඇත්තේ, උතුරු ඉන්දීය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි පෞරාණික ගම්මානයක් වන මලානාහි නිපදවෙන ගංජා නිශ්පාදනක් වන ‘හෂීෂ්’ තොගයන්, සහ මනෝභ්රමික මත්ද්‍රව්‍යයෙන් පිරි සාදයන් නිසා ය. නමුත් මත්... Read more »

කොව්ඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් සමග කොළඹ ඇතැම් පාසල්වල ශ්‍රේණිවලට හෝ පන්තිවලට පාසල් මට්ටමින් නිවාඩු ලබා දී තිබේ. පෞද්ගලික පාසල්වල ද මෙවැනිම තත්ත්වයක් උද්ගතව ඇත. පන්ති බොහෝමයක ළමුන් හෝ ගුරුවරුන් කොවිඩ් ආසාදිතයින්බවට පත්වීම ඊට... Read more »

නිවුන් දියණියන් ඉපදී දින දාහ හතරක් ගතවෙද්දි මව ලොව හැර යාමත් සමඟ දහසක් කරදර මැද්දේ ආර්ථික දුෂ්කරතාවයන්වලට ලක්ව නිවුන් දියණියන් ජීවත් කරවන අපූරු පියෙකු මඩවල ආදාවල ප්‍රදේශයේ දී අපට හමු විය. නමින්... Read more »

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහල ඇරෑවුල ග්‍රාමසේවා වසමේ පදිංචි ජී. ජී. සරෝජා සඳමාලි හේමතිලක නම් වූ තිස් පස් හැවිරිදි දෙදරු මව සිය පියා සමඟ ජීවන සටනක නිරතව සිටින්නීය. ඇය පිළිබඳව මීට පෙර... Read more »

සමස්ත ලංකා පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය හෙළිදරව් කරයි අංශ රැසක බලධාරීන් හා නිලධාරීන් හවුල් සත්ත්ව පාලන කර්මාන්තයට දැඩි බලපෑමක් ජනපතිගෙන් විශේෂ විමර්ශනයක් ඉල්ලයි විදේශ රටවලින් ගෙන්වා ඇති පොල්තෙල් මෙට්‍රික් ටොන්... Read more »

මේ සෑම වෙනසක්ම සිදු කිරීමට මුලින්ම පෙරමුණ ගනු ලැබුවේ තරුණ අපයි. ඒ නිසා රටේ අනාගතය තීරණය කරනු ලබන රටේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කර සැමට යුක්තිය හා සමානාත්මතාවය ඉටු කිරීමේ වගකීමෙන් පලායාමට අපට... Read more »

ඕස්ට්‍රියාව සියදිවි නසා ගැනීමට සහාය ගැනීමට ඉඩ දීමේ නීතිය බලාත්මක කර තිබේ. මාරාන්තික ලෙස රෝගාතුර වූ හෝ සදාකාලික බෙලහීන තත්ත්වයට පත්වූ වැඩිහිටියන්ට සසහාය දිවි නසා ගැනීම (assisted suicide) තෝරාගැනීමට ජනවාරි පළමු දා... Read more »