කොවිඩ් -19 ආසාදිත මරණ 57ක් සමග නව ආසාදිතයින් 2259ක්

ජූනි 13 වැනි දින සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (14) තහවුරු කළ කොවිඩ් -19 ආසාදිතයින්ගේ මරණ ගණන 57ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්... Read more »

X-PRESS PEARL කපිතාන්වරයාට ඇප දුන්නේ ඇයි ? අධිකරණයේදී හෙළි වූ ‘අලුත්ම රහස‘

කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක පෞද්ගලික බැඳුම්කරයක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත... Read more »
Ad Widget

ගම්මන්පිල රැක ගන්න ‘ආණ්ඩුවේ පක්ෂ 08කින්‘ ඒකාබද්ධ නිවේදනයක්

පසුගිය 11 වැනිදා ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාගේ කර මත පැටවීමේ වෑයම හෙළාදකින බවට සඳහන් කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 8ක නියෝජිතයින් විසින් අද (14) දින... Read more »

ගාල්ල එන්නත් සොරාකෑම – එන්නත් ලබා දුන් පුද්ගලයින්ගේ නාම ලේඛනය අධිකරණයෙන් ඉල්ලයි

පසුගිය 07 වැනිදා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී  පැවැති කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛණය ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ලබා දෙන ලෙස අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්... Read more »

කොවිඩ් ව්‍යාප්තියේ අලුත්ම තත්ත්වය – ‘විශේෂඥයින් තිදෙනෙක් කියන කතා‘

ලබන 21 වැනිදා දක්වා දීර්ඝ කර ඇති සංචරණ සීමා ඉවත් කරනවාදැයි තීන්දු කිරීමට සිදුවන්නේ මේ සතියේදී ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අද... Read more »

රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් කාරුණික ඉල්ලීමක්

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රමවේදයන්ට අනුගතව නාරාහේන්පිට ජාතික රුධිර පාරවියලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී අද දින (14) උදෑසන උත්සවයක් පැවැත්විනි. මෙහිදී අදහස් දැක් වූ ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ... Read more »

ශ්‍රී ලංකා නිෂ්පාදන ඕමානයේ ‘ස්පාර් අලෙවි සැලෙහි’ ඉහළ අලෙවියක් වාර්තා කරයි

ඕමානයේ ස්පාර් සුපිරි වෙළඳසැල් දාමයට ශ්‍රී ලංකා ආහාර නිෂ්පාදන අපනයනය කිරීම ආරම්භ කීරිමෙන් පසු කෙටි කාලයක් තුල එම භාණ්ඩ සීඝ්‍රයෙන්  අලෙවි වන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ... Read more »

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ නව සභාපති දිවුරුම් දෙයි

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ... Read more »

කාබනික පොහොර වැඩපිළිවෙළට ‘ආණ්ඩුවට සහාය දෙන වමේ පක්ෂවල‘ පූර්ණ සහාය පලවෙයි

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර වැඩසටහනට සිය පක්ෂවල සහ සංවිධානවල පූර්ණ සහාය ලබා දෙන බව එම පක්ෂ සහ සංවිධානවලට අයත් නායකයින් අද (14) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහතික වුණා.... Read more »

‘කෘතිම පළිබෝධනාශක තහනම් කිරීමේ යෝජනාව‘ ස්විට්සර්ලන්ත ඡන්දදායකයෝ ප්‍රතික්ෂේප කරති

කෘත්‍රිම පළිබෝධනාශක තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (13) ස්විට්සර්ලන්තයේ පැවැති ජනමත විචාරණයෙන් අදාළ යෝජනාව අති බහුතර ඡන්දයෙන් පරාජයට පත් කිරීමට ස්විට්සර්ලන්ත ගොවි ප්‍රජාවට සමත් වී ඇත. ඒ සමග කෘත්‍රිම පළිබෝධ නාශක තහනම් කළ... Read more »