
ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම තුළින් අපේක්ෂා කරන්නේ ලෝකයේ ඉහළම දියුණුවක් ලබා ඇති රටවල් අනුගමනය කරන අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුව මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ ද සිදුකළ යුතු වෙනස්කම් සිදුකරමින් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම බව ජනාධිපතිතුමා... Read more »

එහි ප්‍රධාන උත්සවය අපේ‍්‍රල් 03 වනදා පෙ.ව 8.15 ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරු... Read more »