
ගොවීන්ට සිය බෝග අස්වැන්න වැඩි දියුණු කිරීම සඳහා ගූගල්හි මව් සමාගම වන ඇල්ෆාබෙට් Alphabet විසින් ක්ෂේත්රයක තනි පැලෑටි පරීක්ෂා කළ හැකි මූලාකෘති රොබෝවරු inspecting robots එළිදක්වා තිබෙනවා. බෝග වර්ධනය වන ආකාරය පිළිබඳ... Read more »

ශ්‍රී ලංකාෙව් සෑම සතියකම අලුත උපන් බිළිඳුන් 30කට අධික ප්රමාණයකගේ පූර්ණ අන්ධභාවය ඇති කරන ‘රෙටිනොබ්ලාස්ටෝමා අක්ෂි පිළිකාවට ලක්වන බව ‘ජෛව ජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනයට අනුබද්ධ වෛද්‍යවරියකද ඇතුළුව රිජ්වේ ආර්යා ළමා රෝහලේ... Read more »

දේශීය වශයෙන් කහ නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම සදහා හමුදාවට කහ බීජ නිෂ්පාදනය කිරීමේ වගකීම භාර දී ඇති බවත් ඒ අනුව ලබන මස 02 වැනිදා ගාල්ලේ හමුදා කදවුරකය කහ පැළ ලක්ෂයක් බෙදාදීමට බලාපොරොත්තු වන... Read more »

දශක හතරකට පසු උතුරුකරයේ ගොවියාගේ ප්‍රශ්න ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයෙකු සංචාරය කළ ප්‍රථම අවස්ථාව සනිටුවන් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දා යාපනයේ සංචාරයක නිරත විය. දමිළ භාෂාවෙන් කථා කළ... Read more »

2020 මහ කන්නය තුළ ඔක්තෝබර් මාසය අවසානයේදී අවශ්‍ය වන රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම සඳහා අන්තර්ජාතික විවෘත තරගකාරී මිල ගණන් කැඳවා ඇත. මෙම කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම ඩොලර් මිලියන 17.9 ක් වේ. ඒ අනුව,... Read more »

‘දිවුල්’ කියන්නේ ලංකාවේ සුලභ වගේම ලාභ පලතුරක්. ඒ වගේම ගුණය අතිනුත් දිවුල් තියෙන්නේ ඉහළ තැනක. ඒත් දිවුල් තියෙන්නේ වාරෙක විතරයි. ඒ කාලෙට හැම තැනම දිවුල් විකුණන්න තිබුණත් පාරිභෝගිකයින්ගෙන් මැසිවිල්ලක් ඉදිරිපත් වෙනවා. ඒ... Read more »

රසායනික පොහොර අවභාවිතය නිසා දේශීය ගොවියාත්, පාරිභෝගික ජනතාවත් බරපතල සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී ඇතිබවත් ඒ සඳහා තිරසාර විසඳුමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක් කඩිනමින් ක්‍රියාත්මක කළ... Read more »

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපීය සමුළුවේ (APRC 35) වන සැසිවාරය අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා ඩිජිටල් කෘෂිකාර්මික විසඳුම් ඇතුළු නවෝත්පාදන තුළින් තිරසර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.... Read more »

‘ සෞභාග්‍යයේ දැක්ම ’ යථාර්ථයක් කරමින් ගොවි ජනතාව සහ පාරිභෝගික ප්‍රජාව යන අංශ දෙකටම සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි... Read more »

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ ඉදිරි දැක්ම’ අනුව ස්වයංපෝෂිත ශී ලංකාවක් ගොඩනැගීම අරමුණු කරගෙන දේශිය කෘෂිකර්මාන්තය ඉහළ නංවාලමින් ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනු පිණිස ආරම්භ කරනු ලබන “නිෂ්පාදන පොකුරු ගම්මාන” වැඩසටහන පසුගිය 29... Read more »