කාබනික වගාවට ජපානයේ සහය

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික කාබනික කෘෂිකර්මාන්ත වැඩ පිළිවෙලට ජපානයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතන සහයෝගය ලබා දීමට කැමැත්ත පලකර තිබේ. ඔවුන් මෙසේ පවසා ඇත්තේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන්... Read more »

යල කන්නයේ වී අලෙවියට සූදානම් ගොවීන්ට ‘වී අලෙවි මණ්ඩලයෙන්‘ විශේෂ පණිවුඩයක්

මේ වන විට වී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිල යටතේ දිවයිනේ දිස්ක්‍රික්ක 19ක වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සියලු ප්‍රදේශයන්හි ගබඩා සියල්ල මේ වන විට විවෘත කර ඇති... Read more »
Ad Widget

අම්පාර ගොවීන්ට කෘෂිකර්ම ඇමැතිගෙන් විශේෂ පොරොන්දුවක්

මහ කන්නය ආරම්භ  කරන අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට නියමිත දිනට සියලු පොහොර ගොවි බිමටම ලබාදීමට පියවර ගන්නා බවත්, අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙසත් අම්පාර දිස්ත්‍රික් ගොවි සංගම් නියෝජිතයින්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ... Read more »

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සහ එප්පාවල පොස්පේට් සමාගමේ සභාපති ලෙස සුජිව ඉන්ද්‍රජිත් කරුණාසිංහ මහතා පත්කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. ආචාර්ය අජන්ත... Read more »

වැව් බැඳි රට ‘කාබනික වගාවට‘ සූදානම් වන්නේ මෙහෙමයි !

කාබනික ගොවිතැන කාලීන වශයෙන් රටේ කෘෂිකාර්මික සංවර්ධන ක්‍රියාවලිය තුළ හැරවුම් ලක්ෂයක් වන අතර, සත්‍ය වශයෙන්ම වර්තමානයේ ගොවියාගේ ගොවිබිම්වල ඇත්තේ නාම මාත්‍ර අයිතියක් පමණයි. රසායනික පොහොර වලින්, වල්නාශක වලින්, කෘමිනාශකවලින් මේ වන විටත්... Read more »

නව සාමාන්‍යකරණය යටතේ කෘෂිකර්මාන්තය පිළිබඳ නව උපාය මාර්ග

වර්තමානයේ මහජන සෞඛ්‍යය කෙරෙහි ගෝලීය වශයෙන් බලපැම් එල්ලකර ඇති කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා එන්නත් ක්‍රම ක්‍රියාත්මක කළද බොහෝ රටවල් ජාත්‍යන්තරයට නොපවසා සමහර ප්‍රදේශ වසා දමන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ... Read more »

කාබනික කෘෂිකර්මාන්තයට පිවිසෙන ලෙස ‘ජනපති ලෝක නායකයින්ගෙන් ඉල්ලයි‘

අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සැප්තැම්බර් මස පැවැත්වෙන... Read more »

සම්බා සහ කීරි සම්බා මිල අඩු කිරීම ගැන කෘෂිකර්ම ඇමැති දුන් සහතිකය

සහල් වැඩි මිලට විකිණුවහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසුව අදාළ සහල් මිල නියම කරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යංශයේ... Read more »

කාබනික ගොවිතැනට ශක්තියක් දෙන්න ‘ස්විට්සර්ලන්ත විශේෂඥ කණ්ඩායමක් ගෙන්වයි‘

කාබනික කෘෂිකර්මාන්තය සඳහා ශ්‍රී ලංකාවේ ගමන් මඟට ශක්තියක් ලබාදීම සඳහා මෙරට කෘෂි පාරිසරික පද්ධතිය පිළිබඳ අධ්‍යයනය කිරීමට ස්විට්සර්ලන්තයේ විශේෂඥ කණ්ඩායමක් ගෙන්වීමට, ඒ. බවර් ඇන්ඩ් කොම්පැනි පුද්ගලික සමාගම (බවර්) පියවර ගෙන තිබේ. මෙරට... Read more »

වී අලෙවි කර ගත නොහැකි ගොවියෙක් මෙරට සිටිය නොහැකි බව ‘වගකීමෙන් කියනවා‘

වී කිලෝවක් නිෂ්පාදනයට සියලු වියහියදම් ඇතිව ගොවියාට රුපියල් 30ක් පමණ වැය වෙන්නේ. රජයෙන් පොහොර ටික, බීජ ටික, වතුර ටිකත් නිසි කලට ලබාදීලා තමයි සහතික මිලකටත් වී මිලදී ගන්නේ සහල් මිල සහ වී... Read more »