
ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රීලංකන් කේටරින් හි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස මංගල විජේසේකර මහතා තේරී පත්වූ බව ශ්‍රීලංකන් කේටරින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. මංගල විජේසේකර මහතා Aitken Spence... Read more »

වර්තමානයටත් අනාගතයටත් ගැලපෙන පරිදි සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ පුහුණු පාඨමාලා යාවත්කාලීන කිරිම කෙරෙහි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් වසංගතය හමුවේ සංචාරකයන්... Read more »

ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawe (හුවාවේ) සහ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන, ශ්‍රී ලංකාවේ ප්රමුඛ මෘදුකාංග සහ දෘඩාංග විසඳුම් සම්පාදකයකු ලෙස නම් දරා ඇති සොෆ්ට්ලොජික්... Read more »

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගුවන් මගීන්ට වැඩි පහසුකම් සලසා දීමේ අරමුණින් “Neighbour-Free Seats” ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. එමගින් ගුවන් මගීන්ට සංචාරය අතරතුර දී අමතර ඉඩක් සහ සුවපහසුවක් ලබා ගත හැකිය. මෙමගින් මගීන්ට... Read more »

බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සදහා සකස් කළ නියාමන රාමුව ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත නිල වශයෙන් භාර දෙයි ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සදහා සකස් කරන ලද නියාමන රාමුව එය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත... Read more »

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය FITS Aviation (පුද්) සමාගම සමඟ ‘Total360’ගුවන් යානා ඉංජිනේරු සහ නඩත්තු ගිවිසුමක් පසුගිය සතියේ අත්සන් කළේය. FITS Aviation හි එයාර් බස් A320 ගුවන් යානා සමූහය සඳහා... Read more »

‘ගොවිපලෙන් මේසයට “Farm-to-table”‘සංකල්පය යතාර්ථයක් බවට පත් කරමින් දේශීය හා සාම්ප්‍රදායික ආහාර රසය ලබාදෙමින් ‘‘සිලෝන් බයි ද ඇවිනිව්’’විවෘත විය. ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය ආහාර මෙනුව හදුන්වාදෙමින් ආරම්භ වන සිලෝන් බයි ද ඇවිනිව් කාබනික... Read more »

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරන නව ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් 2021 මාර්තු 10 වන දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. නව අපනයනකරුවන් සංවර්ධනය කිරීම සහ අපනයන වෙළඳපොළ තුළ... Read more »

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2021 මාර්තු 8 වන දින කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතන ශ්‍රවණාගාරයේදී අපනයන වෙළඳපොළ වැඩසටහනක් සංවිධානය කරන ලදි. “EDB Women... Read more »

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන්හි ඇති මුදල් තැන්පතු යන්ත්‍ර CDM ඔස්සේ ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස්හි ජීවිත හා සාමාන්‍ය රක්ෂණ වාරික ගෙවීම් කිරීමට දැන් පහසුකම් සලසා ඇත. ඒ ආයතනික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම සහ ව්‍යාපාර... Read more »