රට තුළ Covid-19 ආසාදිතයින් අඩුවීමට හේතුව හෙළි වෙයි !

එන්නත් කරණය සිදුවන්නේ විද්‍යත්මක අනුපිළිවෙල නොසලකා හැරලා. හැදුණුම්කම්, බලය හෝ මුදල් යොදමින් නියමිත පටිපාටියෙන් තොරව එන්නත් විද ගනු ලබන අයට නිසි සෞඛ්‍ය සුපරීක්ෂාව නොලැබෙන බැවින්, ඔවුන් අවධානමකට ලක් විය හැකියි. රට තුළ... Read more »

කොවිඩ් මර්දන වැඩපිළිවලෙහි ප්‍රගතිය පිළිබදව විශේෂ සාකච්ඡාවක්

කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි... Read more »
Ad Widget

කොරෝනා වෛරසයේ තවත් ‘අලුත් ප්‍රභේදයක්’ එක්සත් රාජධානියේ

කොවිඩ් 19 ඇතිකරවන කොරෝනාවෛරසයේ තවත් අලුත් ප්‍රභේදයක් රාජධානියෙන් හමුවී තිබේ. මෙම ප්‍රභේදය ඉදිරියේ දී ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිකරවිය හැකි විකෘතියක් බවට විද්‍යාඥයෝ සැක පළ කරති. B.1.525 ලෙස නම්කර තිබෙන මෙම නව ප්‍රභේදය දකුණු... Read more »

මන්ත‍්‍රීවරුන්ට Covid එන්නත් ප්‍රමුඛතාවය ලබාදීම WHO නිර්දේශවලට පටහැනියි

මන්ත්‍රීවරුන් සදහා එන්නත් ප්‍රමුඛතාවය ලබාදීම තමන්ගේ හැන්දෙන් තමන් බෙදා ගැනීමක්‍‍ බවත් දේශපාලඥයන් සඳහා ප්‍රමුඛතාවය දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා අනුපිළිවෙළටද පටහැනි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි. ඒ... Read more »

Covid-19 වසංගතය තුළ ‘ධනාත්මකව සිටීමට’ සරල ක්‍රම පහක්

වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් කොරෝනා වසංගතයේ තවමත් අඩුවක් නැත. එය දිනෙන් දින වර්ධනය වන අතර අවිනිශ්චිතභාවය අඛණ්ඩව පවතී. මේ සමග මිලියන ගණනක් ශෝකය, ආතතිය, මූල්‍ය දුෂ්කරතා, රැකියා අහිමිවීම් සහ වසංගතය නිසා... Read more »

‘බ්‍රිතාන්‍ය ප්‍රභේදය’ ව්‍යාප්තියේ වරද සහ වගකීම ‘සෞඛ්‍ය ලොක්කෝ’ ජනතාව මතට පටවති

එක්සත් රාජධානියේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනා ගැනීමට හැකි වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවා. ජනවාරි මාසයේ සිට පෙබරවාරි මාසය... Read more »

නව කොවිඩ් ප්‍රභේදයක් දිස්ත්‍රික්ක 04ක වේගයෙන් පැතිරේ !

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හතරක නව කොවිඩ් ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වන බවත් එය එංගලන්ත ප්‍රභේදය බවට අනුමාන කළ හැකි බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි. අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍ය... Read more »

Covid-19 Today Hot: මරණ 05ක් සමග නව ආසාදිතයින් 955ක්

මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද (10) දිනයේදී නව ආසාදිතයින් 955 දෙනකු හඳුනාගත් බවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (10 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය... Read more »

වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද – මරණත් 05ක්

ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම කොඩිව්-19 ආසාදිතයින් පිරිස අද (09) වාර්තා වී තිබෙනවා. අද ප.ව 21.40ට රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ දිවුලපිටිය, පෑලිගයගොඩ හා බන්ධනාගාර කොවිඩ... Read more »

‘කෝවිඩ් එන්නත් අතිශයින්ම ආරක්ෂිතයි’ – බ්‍රිතාන්‍ය ඖෂධ නියාමකයා අවධාරණය කරයි

එක්සත් රාජධානියේ මිලියන සංඛ්‍යාත ජනතාවකට ලබා දෙන කෝවිඩ් එන්නත් අතිශයින්ම ආරක්ෂිත වන (Covid vaccines extremely safe) අතර සුළු වශයෙන් අපේක්ෂිත අතුරු ආබාධ ඇති බව එරට ඖෂධ නියාමන බලාධිකාරිය UK regulator පවසයි. අදාළ... Read more »