රට විවෘත කිරීමෙන් අනතුරුව 10,000කට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට

ජනවාරි 21 වැනිදා රට විවෘත කිරීමෙන් අනතුරුව  මේ දක්වා දස දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය  අනාවරණය කරයි.  ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ වසා තිබූ රට විවෘත කළ... Read more »

උද්ධමනය 4.1% දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය.... Read more »
Ad Widget

මැණික් හා ස්වර්ණාභරණ වෙලඳපළ මෙන්ම සංචාරක කර්මාන්තයද ප්‍රවර්ධනය කරනවා – සංචාරක ඇමති

ශ්‍රී ලංකාවට පැමිණ උසස් තත්වයේ ශ්‍රී ලාංකික මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට  විදේශිකයින්ට අවස්ථාව විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවේ උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට අවශ්‍ය වෙලඳපළ දේශීය වශයෙන් ව්‍යාප්ත කරනවා කපා... Read more »

රුපියල මස්තබාල්දු වෙන හැඩ !

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (31) දිනයේ රුපියල තවත් පහතට වැටී එහි විකුණුම් මිල රුපියල් 202.0400 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල වශයෙන් සදහන් වූයේ රුපියල් 197.62කි. රුපියල මේ ආකාරයෙන්... Read more »

ආයෝජන හා වෙළෙඳාම ප්‍රවර්ධනයට වියට්නාමයේ සහාය

ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින, වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය ( Ho Thi Thanh Truc) අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍රය... Read more »

රූපියල තවත් පහළට

ශ්‍රී ලංකා රුපියල අද (26) දින නැවත වරක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගිය බව මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු... Read more »

සංචාරක ව්‍යාපාරයේ අනාගතය ගැන සංචාරක ඇමති ප්‍රසන්න කළ විශේෂ හෙළිදරව්ව

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්කළ විගස සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ ගැටලුවලට ස්ථිර විසදුම් ලබාදෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (24) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. කොවිඩ් එන්නත්කරනය සමඟ 2020 වර්ෂය වන... Read more »

නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත රොබට් ජුකම් මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර විශේෂ හමුවක්  නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සකස් කිරීම යටතේ වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක් ජාතික... Read more »

උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.7හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය. ආහාර කාණ්ඩයෙහි... Read more »

චීන මහජන බැංකුව සමඟ ‘ශ්‍රී ලංකා මහ බැංකුව’ ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

දෙරටේ ආර්ථික සංවර් ධනය සඳහා ද්විපාර් ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර් ධනය කිරීමටත්, දෙපාර් ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමට හැකි වන පරිදිත්,  ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ... Read more »