
2021 පෙබරවාරි මස 18 වන දින මුදල් මණ්ඩලය විසින්, අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම හා එකී මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමට අදාළ රීති ප්‍රකාශයට පත් කළ... Read more »

සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා පස් අවුරුදු විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ඇරඹෙයි. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන රටවල් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා... Read more »

2021 පෙබරවාරි මස 18 වන දිනැති අංක 2215/39 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇති පරිදි, අපනයනය මඟින් ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ලැබීම හා එකී මුදල් ශ්‍රී ලංකා... Read more »

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙරටදී දේශීය හා ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්රණ හා ප්‍රදර්ශන යලි පැවැත්වීමට රජයේ අවධානය යොමු වෙයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොවිඩ් 19... Read more »

රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ... Read more »

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත “State Trust Center” (රජවාස) වෙළෙඳ සංකීර්ණය අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කෙරිණ. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය පුළුල් කර “රජවාස” වෙළෙඳ සංකීර්ණය ඉදි... Read more »

කොවිඩ් 19 වසංගතය හමුවේ ශක්තිමත්ව නැගී සිටින්නට ව්‍යාපාරිකයන්ට රජයෙන් ක්‍රියාමාර්ග රැසක් කොවිඩ් -19 වසංගත තත්වය හමුවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සිය කටයුතු යළි ශක්තිමත් ව නගාසිටුවීම සඳහා සිය රජය විසින්... Read more »

මැයි මාසය වනවිට මෙරට සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දී අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බැවින් ඒ වනවිට සංචාරකයන්ට කොවිඩ් වලින් තොර ලෝකයේ සුරක්ෂිතම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව සංචාරක... Read more »

දිස්ත්‍රික් මට්ටමින් සංචාරක පුහුණු පාසල් ස්ථාපිත කිරීමට පියවර ගැනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට රකින සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එය ක්‍රියාත්මකයි. ඒ අනුව මේ වසර තුල නව හෝටල් පාසල් 04 ක්... Read more »

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් නියමිත කාල සටහනකට අනුව යළි ඇරඹෙයි.ඒ අනුව කසකස්ථාන ජාතික ගුවන් සේවය වන එයාර් අස්තානා ගුවන් සේවය ඊයේ (06) සිට මත්තලට සිය ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ආරම්භ... Read more »