
කොවිඩ් වසංගතය නිසා දැඩි බලපෑමකට ලක්වුණ කර්මාන්ත අතර චිත්‍රපට කර්මාන්තය ප්රමුඛයි. හොලිවුඩයේ සිට බොලිවුඩය දක්වාත් සෑම රටකම පාහේ දේශීය සිනමාවත් කොවිඩ් වසංගතය සමග දැඩි අර්බුදයකට ලක් වුණා. චිත්‍රපට කර්මාන්තය කොතරම් අර්බුදයකට මුහුණ... Read more »

වටවංගු රැසකට පසු අශෝක හඳගම ‘ඇන්ටික් කඩයක මරණයක්’ වේදිකා නාට්‍යයෙන් කලාව කරා එළඹෙන අතර අල්තූෂර්ගේ අර්ථයෙන් පාරේ සිටින දෘෂ්ටිවාදියකු මින් මතු‘හඳයා’ කීව ද ඔහු නොනැවතී ගමන් කරනු ඇත. සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන... Read more »

ඔබත් නිරන්තරයෙන් සමාජමාධ්‍ය භාවිතා කරන බවට සැකයක් නැහැ. ඔබ ඒවා මගින් කරන්නේ මොනවාද ? කියා කල්පනා කරන්න කැමති ද ? ‘ඔව්‘ නම් ඒ ගැන කල්පනා කරන ගමන් අපි තවත් ගමනක් යමු. ඒ... Read more »

සුපිරි නිරූපණ ශිල්පිනී කිම් කාර්ඩාෂියන් Kim Kardashian තම සැමියා වන කැනී වෙස්ට්ගෙන් Kanye West දික්කසාද වීමට ඉල්ලුම් කර ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි. මෙම යුවළ විවාහ වී වසර හතකට ආසන්න... Read more »

චිත්‍රපටයක සාර්ථකත්වයට එයට රංගනයෙන් දායක වන සුපිරි තරු දක්වන දායකත්වය ගැන කිසිම විවාදයක් නැත. බොලිවුඩයේ ෂාරුක්, සල්මන්, අමිතාබ් මෙන්ම කොලිවුඩයේ රජිණිකාන්ත් වැනි සුපිරි තරු චිත්‍රපටය ආදායම් වාර්තා අතරින් ඉහළටම ඔසවා තබන බව... Read more »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Jacqueline Fernandez කියන්නේ බොලිවුඩයේ සුපිරි තරුවක්. ඒ වගේම විලාසිතා ලෝකයේ තරුවක්. ඒ ගැන කතා දෙකක් නැහැ. ඒත් අපි මේ කියන්න යන්නේ ඒ කිසිවක් ගැන නොවෙයි. ජැකලින් ගැන අලුත්ම... Read more »

ආලියා ඛාත්ගේ මාලදිවයින් නිවාඩුවේ ඡායාරූප සමාජමාධ්‍යවල වෛරස් වීම සමග මාලදිවයින්නේ නිවාඩුව ගත කළ තවත් සුපිරි තරු ගණනාවක උණුසුම් ඡායාරූපවලින් බොලිවුඞ් ඕපාදූප වෙබ්අඩවි සහ සමාජමාධ්‍ය පිරී යමින් තිබෙනවා. ඉතිං බොලිවුඩයේ වෛරස්වලින් අපටත් ගැළවීමක්... Read more »

කොවිඩ්-19 වසංගතයෙන් ඉන්දියාව නිමක් නැතිව බැටකනවා. ඒ අතර ගොවි උද්ඝෝෂණ, ස්වභාවික ආපදාත් නිමක් නැහැ. ඒත් පසුගිය මාස කිහිපය පුරා අගුළු දා තිබුණ බොලිවුඩය දැන් යළි තමන්ගේ සුපුරුදු කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ... Read more »

ඔබ සාර්ථක සංගීතඥයෙක් / රචකයෙක් / ගීත රචකයෙක්ද? එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ අතිවිශාල ධනයක් රැස් කරගෙන තිබේද? ඔබේ ප්‍රසංග සඳහා ටිකට් පත් මිලදී ගත හැකි වන පරිදි සති ගණන් බලා සිටින රසික රසිකාවියන් මිලියන... Read more »

‘ලිංගිකත්වය’ ගැන ලංකාවේ ප්‍රමාණවත් තරම් නොවෙයි කිසිම සංවාදයක් නැහැ. ඒ නිසා අපේ බහුතරයකගේ පවුල් ජීවිත ‘විඳිනවා’ නොව ‘විඳවන’ ඒවා බවට පත්වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් ගොඩඑන්න උත්සාහා කරනවා. ඒත් ඒක පහසු... Read more »