
Hello Sunshine! Spring Is Here And So Is The Colour Yellow සිංහල අලුත් අවුරුදු උදාවත් සමග වසන්තය පැමිණ තිබෙනවා. පසුගිය වසරේ කොවිඞ් වසංගතය නිසා වියැකී ගිය අවුරුදු සිරිය යම් යම් සීමාමැද හෝ... Read more »

පියයුරු කියන්නේ කාන්තා සුන්දරත්වයේ ඉහළම අංගයක්. විශාල පියයුරු මගින් ඔබට සුන්දරත්වයට අමතරව සරාගී පෙනුමක් ද ලබා දෙන අතර බොහෝ පිරිමින් විශාල පියයුරු ඇති කාන්තාවන්ට වඩාත් ඇළුම් කරන බව ද නොරහසක්. ඒත් විශාල... Read more »

කාන්තාවන් මෙන්ම පුරුෂයිනුත් තමන්ගේ කොණ්ඩය ගැන සැලකිලමත්. මේ නිසා විවිධ වර්ගයේ කොණ්ඩා මෝස්තර හා වර්ණ ගැන්වීම්වලට අද බොහෝ දෙනා උනන්දුවක් දක්වනවා. මේ කුමන ආකාරයක හැඩගැන්වීම් වර්ණ ගැන්වීම් කළත් කාලයක් ගත වන විට... Read more »

රූපලාවන්‍ය ප්රමිතීන් කියන්නේ බොහෝ කලාවන්ට වඩා අමුතු දෙයක්. ඒවා ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ කියන්නේ සිතා ගන්න බැරි තරම් වේගයෙන්. ඒත් මේ ගැන අධ්‍යයනය කළ විශේෂඥයෝ නම් කියන්නේ සාපේක්ෂක වශයෙන් මේ වෙනස්කම්... Read more »

හිසකෙස් කියන්නෙ ඔබේ පෞරුෂය ගොඩනගන ප්‍රධාන අංගයක්. ඉතිං මේ හිසකෙස් ගැලවී යාම වර්තමානය වන විට ගැහැණු පිරිමි භේදයකින් තොරව මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. එය මානසිකව ඹබට බොහෝ බලපෑම් කරනවා. නිරෝගී පුද්ගලයෙකුගේ දිනකට... Read more »

ඔබට වෙහෙස දැනෙන විට, එය පෙන්නුම් කරයි! ඔබේ සුන්දරත්වය දෙස බැලීමේ හොඳම යතුර නම් සතුටින් සිටීම හා ජවසම්පන්න වීමයි. රූපලාවන්‍ය විශේෂඥයින් පවසන්නේ සන්තෝෂවත් ගැහැනු ළමයින් වඩාත්ම ලස්සන බවත් එය එතරම්ම සත්‍ය බවත්ය! මානසික... Read more »

සුන්දර මනාලියක් වෙන්න හැම යුවතියක්ම හීන දකින බව අපි දන්නවා. ඒ වගේම ඔබ ඒ වෙනුවෙන් බොහෝ සැලසුම් සකසනවා වගේම සූදානම් වෙනවා. ඔබේ ජීවිතේ සොදුරුම දවසෙ ඔබ සුවිශේෂී ලෙස දකින්න හැම යුවතියක්ම කැමතියි.... Read more »

කොවිඩ් වසංගතය සමග මුළු ලෝකයේම අවධානය ආයුර්වේදය වෙත යොමු වෙලා. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව කොවිඩ් මර්ධන එන්නත් නිෂ්පාදනය කර ඇතත් ආසියානු ජනතාවගේ සහ අප්‍රිකානු ජනතාවගේ විස්මයජනක ප්‍රතිශක්තිකරණ හැකියාව ගැන යළිත් බටහිර ලෝකයේ... Read more »

කාන්තාව යනු උපතින්ම සුන්දරත්වයට හිමිකම් කියන තැනැත්තියකි. දෙතොල්වලින් එම සුන්දරත්වය තවත් වැඩිකරයි. ස්ත්‍රියගේ ආකර්ෂණීය අංගයක් වන දෙතොල්, කවියා පවා සමාන කළේ නා දල්ලකට ය. දුර්වර්ණ, දීප්තියෙන් අඩු දෙතොල් තුළින් මුහුණට ද අවපැහැයක්... Read more »

තරඟකාරී නවීන සමාජය හා බද්ධව පවතින ජිවන රටාවක් තුළ රූපලාවණ්‍ය කෙරෙහි අද විශාල නැඹුරුවක් දක්නට ලැබේ. අප කවුරුත් හැඩටත්, ආකර්ෂණීයවත් දිවි ගෙවන්නට නිතැතින් ම කැමැත්තක් දක්නවන අතර මේ නිසා හිසේ සිට පාදය... Read more »