විලාසිතා ලොව කිරුළුපළන් ‘අමුතු මිනිිස්සු’ 02 – Mehwa Giani Marshall

විලාසිතා කියන්නේ අපි කවුරුත් කැමැති දෙයක්. ඒත් අපි විලාසිතා කරන්න කැමැති වුණාට විලාසිතා නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න නම් හිතන්නේ නැහැ. ඒකට විවිධ හේතු තිබුණත් ප‍්‍රධාන හේතුව තමයි රූපය ගැන තියෙන අවුල.... Read more »

විලාසිතා ලෝකය ජයගත් ‘අමුතු මිනිස්සු’ 01 – Khoudia Diop

විලාසිතා කියන්නේ අපි කවුරුත් කැමැති දෙයක්. ඒත් අපි විලාසිතා කරන්න කැමැති වුණාට විලාසිතා නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනයක් වෙන්න නම් හිතන්නේ නැහැ. ඒකට විවිධ හේතු තිබුණත් ප‍්‍රධාන හේතුව තමයි රූපය ගැන තියෙන අවුල.... Read more »
Ad Widget

සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ ‘විවිධ වෙනස් ක‍්‍රම 09ක්’

හිසකෙස්වලට’ කාන්තාවන් බොහෝ ලෙන්ගතු වුණත් සිරුර පුරා තිබෙන ‘රෝම’ ගැන නම් දක්වන්නේ දැඩි අකමැත්තක්. එහෙම නැතිනම් භීතියක්. ඔවුන් ඒවා සලකන්නේ ‘අනවශ්‍ය කරදරයක්’ එහෙම නැතිනම් ‘අනවශ්‍ය දෙයක්’ විදිහට. ඒ නිසා මුහුණේ, දෙපාවල, අත්වල... Read more »

ඉන්දියාව උණුසුම් කළ ‘අඩ නිරුවත් කැලැන්ඩර’ මෙන්න

නවක බොලිඩුව් සුරූපනියක් වන ‘කිරාන් අද්වානී’ගේ අඩ නිරුවත් කැලැන්ඩරය නිසා නිර්මාණය වෙලා තිබෙන ආන්දෝලනය ගැන අපි මීට පෙර කතා කළා. මේ අතර‘ඩාබු රත්නාෆි’ විසින් නිර්මාණය කළ තවත් කැලැන්ඩර ඡායාරූප කිහිපයක් වෙතත් මේ... Read more »

බොලිවුඩ් නිළි ‘කියාරා’ගේ නිරුවත් දින දසුන බොලිවුඩය ගිනි තියයි

නිරුවත හෝ අඩනිරුවත බහුලව භාවිත වෙන්නේ හොලිවුඞ් සිනමාවේ වුණත් දැන් දැන් බොලිවුඞ් සිනමාවෙත් නිරුවත හීන් සීරුවේ කලඑළි බසිමින් තිබෙන බව සිනමා විචාරකයෝ කියනවා. ඔවුන් කියන්නේ තාම හොලිඩුවය තරමට ‘බය’ නැති වී නැතත්... Read more »

මිලාන් විලාසිතා දැක්මට වඩා ‘සුන්දර වීදි විලාසිතා’

10 Sweeter Than Sweet Street Styles From Milan Fashion Week 2020 ‘කොරෝනා වෛරසය’ නිසා ප‍්‍රංශය, ඉතාලිය ඇතුළු විලාසිතා ලෝකයේ බොහෝ නගරවල විලාසිතා දැක්මවල් රැුසක් කල් දමා හෝ සීමිත පේ‍්‍රක්ෂක සහභාගීත්වය ඇතිව සිදු... Read more »

මාර්තු මාසයේ ඔබ විසින් නැරඹිය යුතුම ජාත්‍යන්තර චිත‍්‍රපට 10ක්

A Quiet Place Part II යනු මෑත වසරවල වඩාත්ම වාණිජමය වශයෙන් සාර්ථක, විවේචනාත්මකව හා බිය උපදවන භයානක චිත්‍රපටයකි. එහි යක්ෂ ප්‍රබන්ධය වූයේ අධි තීව්‍ර ශ්‍රවණයෙන් ලෝකය නොපෙනෙන පිටසක්වල යක්ෂයින් විසින් පාලනය කර ඇති... Read more »

පසුගිය දශකයේ හොඳම කොණ්ඩා මෝස්තර ප්‍රවණතා

කොණ්ඩ මෝස්තර’ කියන්නේ ගෝලීය විලාසිතා ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගන්නා ක්ෂේත‍්‍රයක්. ඉහළම වටිනාකමක් ඇති අංගයක්. පසුගිය ලෝ ප‍්‍රකට ‘ෆෙමිනා සගරාව’ 2010 සිට 2020 දක්වා කාලය තුළ බොලිඩුඩය ඇතුළු ඉන්දියාවේ අතිෂය ජනප‍්‍රිය වූ... Read more »

පැරිස් විලාසිතා සතිය: Covid 19 සැලකිල්ල මධ්‍යයේ මුහුණු ආවරණ

පසුගිය දා පැවැති පැරිස් විලාසිතා සතියේ Paris Fashion Week එක් ප්‍රදර්ශනයක් නොදැනුවත්වම කාලෝචිත බව ඔප්පු වූයේ නිරූපිකාවන් ගැලපෙන මුහුණු ආවරණ සහිත ඇඳුම් පරාසයක් පැළඳ සිටි බැවිනි. මෙම සතිය මුලදී ප්‍රංශ මෝස්තර නිරූපණ... Read more »

ලියන් සුරලියන් කරන ‘බොලිවුඩ් රූපලාවන්‍ය රහස්’

ලියන් සුරලියන් කරන ‘රූපලාවන්‍ය’ ගැන ‘රහස්’ වැඩියෙන්ම දන්නේ කවුද ? තර්කයක් නැහැ. ඒ බොලිවුඩ් සුරූපිනියන්ම තමයි. ඉතිං බොලිවුඩයේ සුරූපිනියන් විසින් දිනපතා අත්හදා ලබන ඒ රූපලාවන්‍ය රහස් ඔබ දැන ගන්න කැමැති ද ?... Read more »