
විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බව විවාහක රූ රැජිණ තරගයේදී සිය කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා... Read more »

තවත් රටවල් කිහිපයක් සමඟ සෘජු ගුවන් ගමන් සේවා ඇරඹීමටත් සාකච්ඡා කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු රට සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීමත් සමඟ ගුවන් සේවා ඇරඹීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල හා සංචාරක අමාත්‍යංශය... Read more »

චීන රජය ප්රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය. ජනාධිපතිවරයා... Read more »

දීර්ඝ කාලයක් පුරා පවතින මෙම බරපතළ බදු පරතරය අවම කිරීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ පළාත් ආණ්ඩුකාරවරුන් අතර සාකච්ඡා අවම බද්ධක් යටතේ නාගරික සංචාරක ක්ශේත්‍රයේ ප්‍රවර්ධනය තුළින් වැඩි පිරිසකගේ ජීවන මට්ටම... Read more »

ඉඩම් මැනීම් කටයුතු ඉක්මන් කිරීම සහ විධිමත් කිරීම සඳහා නවීන තාක්ෂණය යොදාගත් ජංගම සේවයක් ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ මහතා... Read more »

“කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණ. අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංස... Read more »

දික්කසාද නඩුවකදී බිරිඳ කළ ගෘහ සේවයට වන්දි ගෙවන ලෙස චීන දිසා අධිකරණයක් සැමියාට නියෝග කරයි චීනයේ අගනුවර වන බීජිංහි හි ෆැන්ෂාන් දිසා අධිකරණයය විසින් ඊයේ (23) ලබා දුන් විශේෂ නඩු තීන්දුවක් නිසා... Read more »

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර... Read more »

වෛද්‍යවරුන් පවා මේ ගිලන් රථ සේවයට විරුද්ධ වුණා : කොවිඩ් -19 සටනට 1990 නැතුවම බෑ 2016 වසර වෙනතෙක් ශ්‍රී ලංකාව තුළ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් නොතිබුණි. නව ගිලන් රථ... Read more »

ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලකාව ආනයන මත යැපෙන ආර්ථිකය, අපනයන කෙරෙහි නැඹුරු ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කෙළේය. ශ්‍රී ලංකාව... Read more »