Full Story: අපේ ක්‍රමය පළිගැනීම නෙමෙයි රටට වැඩ කිරීමයි – අගමැති මහින්ද රාජපක්ෂ

‘අපේ අරමුණ වෙන්නේ අධික වියදමක් දැරීමට සිදුවන තාප විදුලි බලාගාර ක්‍රමයෙන් අඩු කරමින් පුනර්ජනනීය විදුලිබලය ප්‍රචලිත කිරීම. අපි 2013 දි තමයි පුනර්ජනනීය විදුලි බලය ප්‍රචලිත කරන්න කටයුතු කළේ. අපි එදා ඉදන් සුළං... Read more »

ශ්‍රී ලංකාව් ස්වර්ණාභරණ තාක්ෂණ ශිල්පීන්ට දකුණු අප්‍රිකාවේ දොර ඇරේ !

දකුණු අප්‍රිකාවේ මැණික් හා දියමන්ති යොදා ගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා ශිල්පීන් යොදා ගැනීමට එරට අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සඳහන් කළාය.... Read more »
Ad Widget

රවි විදේශ ඇමති සමයේ ‘ලොතරැයි මණ්ඩලය’ උලාකෑහැටි හෙළිවෙයි

2017 වර්ෂයේදී එවකට විදේශ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට විදේශ අමාත්‍යවරයාගේ දැඩි බලපෑම් එල්ල වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව 2017 වර්ෂයේදී... Read more »

2018 වසරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිඟ ආදායම ට්‍රිලියන 1.3ක්

2018 වසරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මුළු හිඟ ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක් බව ඊයේ (02) පාර්ලිමේන්තුවේදී අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා කළ විමසීමකදීය.... Read more »

Covid-19: දේශීය ඖෂධයට අදාළ යෝජනා මාලාව කඩිනමින් සැකසීමට විද්වත් කමිටුවක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් කොවිඩි වෛරසයට එරෙහිව සොයා ගනු ලැබූ ඖෂධය ආසාදිතයින්ට ලබා දීමේ ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ... Read more »

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නව රාජ්‍ය ඇමැති පදවියක දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී. නව රාජ්‍ය අමාත්‍යවරිය අද (30) සවස ජනාධිපති කාර්යාලයේ දී... Read more »

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38ක් බේරා ගැනේ

ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ... Read more »

අදත් කොවිඩ් ආසාදිත මරණ 04ක් සහ නව ආසාදිතයින් 458ක්

අද (24) දින කොවිඩ්-19 ආසාදිත මරණ 04ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.... Read more »

හුදකලා ප්‍රදේශවල රෝගීන්ට සෞ.සේ.අ. ජනරාල්ගෙන් විශේෂ ඉල්ලීමක්

සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන්න” යැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මෙම... Read more »

අයවැය දෙවැනි වර කියවීම 3/2 ඡන්දයෙන් සම්මතයි

පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව ඡන්ද 52ක් ලෙස 2021 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද... Read more »