
කප්පම් ගැනීම වැනි සිදුවීම් ගනනාවකටම කුප්රකටවී සිටින සරණ ගුණවර්ධන මහතා සිය මැතිවරණ ව්‍යාපාරයට දායක කර ගැනීම පිළිබදව ආචාර්ය නාලක ගොඩහේවා මහතාට ප්‍රදේශයේ විද්වතුන් රැසකගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ වියත් මග සංවිධානය... Read more »

පසුගිය ජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක චරිතයක් බවට සිටි නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර තිබෙන බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි. මහ මැතිවරණයට ඉදිරිපත් වීම සදහා ‘ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ’... Read more »

මම එදා ඉඳන් ඉන්නේ කාව විශ්වාස කළත් මෛත්‍රි විශ්වාස කරන්න බැහැ කියන මතයෙයි. එක වචනයක් නැති ඒ වගේ කෙනෙක් මම දැකලා නැහැ. අනික අපේ රට අද මුහුණපාලා තියෙන තත්ත්වයට කාටත් වඩා වගකියන්න... Read more »