‘PB ජයසුන්දරට කොවිඩ් ඉවර වුණාට සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නෑ‘

කොවිඩ් වසංගතය පාලනය කළ බව පෙන්වීම සදහා රජයේ ඇතැම් පාර්ශවයන්වල අවිද්‍යාත්මක හැසිරීම කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇතැයි පරිපූරක වෛද්‍ය  වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එහි සභාපති රවී කුමුදේශ්... Read more »

‘එන්නත් මධ්‍යස්ථාන අසල අනවශ්‍ය තදබදයක් ඇති කරන්න එපා‘- සෞඛ්‍ය ඇමැති පවිත්‍රා

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවන් සඳහා එන්නත් කිරීම අද (01) ආරම්භ වූ බැවින්, එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල අනවශ්‍ය තදබදයක් ඇති නොකරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය. තමන්ට එන්නත් ලබා ගැනීමට මිනිසුන්ට... Read more »
Ad Widget

‘දත කට මැද ගන්න පෙර‘ ඔබ දැනගත යුතු වැදගත්ම කරුණු මෙන්න !

දත කට මැදගෙන ’ හිටියත් ලංකාවේ පොදුවේ මුඛ සෞඛ්‍ය තත්ත්වය දුර්වල තත්ත්වයකයි තිබෙන්නේ. ඒකට පෝෂණය, මුඛ සෞඛ්‍ය ගැන දක්වන උනන්දුව වගේම තවත් සංකීර්ණ හේතු ගණනාවක් තිබෙනවා. මුඛ සෞඛ්‍ය හා අපි කවුරුත් දන්න... Read more »

දිස්ත්‍රික්ක 10ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි – ජාතික ඩෙංගු මර්දන ඒකකය

2020 වර්ෂය හා සංසන්දනය කරන විට 2021 වර්ෂයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි ය. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත. දිවයිනේ අනෙක්  දිස්ත්‍රික්කවලට ... Read more »

ශ්‍රී ලංකාවේ පිරිමින්ගේ මාරයා ‘මුඛ පිළිකා’ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

අද (27) දිනට යෙදෙන හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය වෙනුවෙනි ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුල පිළිකාවක් ලෙස මුඛ පිළිකාව නම් කර ඇති අතර සෑම අවුරුද්දකටම දෙදහස් පන්සීයක් පමණ රෝගීන් අලුතින් ලියාපදිංචි... Read more »

ඩෙල්ටා ව්‍යාප්තිය ඉහළයාම : ‘අපි ඉදිරියේ එන්න තියෙන ව්‍යසනයකට සූදානම් නෑ‘

කොවිඩ් වසංගතයේ අලුත් තත්වය තේරුම් නොගෙන මේ වනවිට සිදුවන නොසලකා හැරීම් නිසා ලංකාවත් බරපතල ව්‍යසනයකට ගොදුරුවීමේ ඉඩක් ඇති බව ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ, වසංගත රෝග... Read more »

කුලියාපිටිය මූලික රෝහලට හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද ප්‍රතිකාර ඒකක

කුලියාපිටිය මූලික රෝහලට හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද ප්‍රතිකාර සේවා වෙනුවෙන් නව ඒකක ආරම්භ කරන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින උපදෙස් දුන්නේය. කුලියාපිටිය මූලික රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ කාරක... Read more »

පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙළ කඩිනම් කළ යුතුයි

සෑම දිස්ත්‍රික්කයකම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ මාතර දිස්ත්‍රික්කයේ පිළිකා... Read more »

කොවිඩ් සංචරණ සීමා ඉවත්කළ ‘ලෝකයේ ආදර්ශමත්ම රටවල් 04කට පසුව වෙච්ච දේ !

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා සහ මරණ සංඛ්‍යාව ගැන බරපතළ විවේචන පැවතින අතරතුර වඩාත් බිහිසුණු බව කියන (සැර) ඩෙල්ටා ප්‍රභේදය ද ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ අතර සංචරණ සීමා ලිහිල් කිරීම ඇතුළු පියවර... Read more »

හෙළිදරව්ව: සිනොවැක් සහ සයිනොෆාම් යන ‘චීන එන්නත්‘ කෙතරම් ඵලදායක ද ?

සිනොවැක් සහ සයිනොෆාම් එන්නත්, බොහෝ දිළිඳු සහ මැදි ආදායම් සහිත රටවල් භාවිත කරති චීනය නිෂ්පාදනය කරන ප්‍රධාන එන්නත් දෙක ගැන මෑතදී බොහෝ නිශේධනීය මාධ්‍ය වාර්තා එළිදැක්විණ; සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් දෙකම ලබාගත්... Read more »