
සේනක බිබිලේ මහතා මේ රටට දුන් ආදර්ශයක් තිබෙනවා ඖෂධ ප්‍රතිපත්තිය පිළිබදව සහ නියාමණය පිළිබදව. එම අඩිපාරේ යමින් නවීන ලෝකයට අළුත් ලෝකයට ගැලපෙන ආකාරයට ඉදිරියට ගෙනගොස් මේ රටේ ජනතාවට අවශ්‍ය බටහිර ඖෂධ අඩුපාඩුවකින්... Read more »

තරබාරුකම පුද්ගලයෙකුගේ සෞඛ්‍යය අනුව නිර්වචනය කළ යුතුයි. ඔවුන්ගේ බර පමණක් ඒ සදහා නොසෑහේ – කැනේඩියානු නව සායනික මාර්ගෝපදේශයක් පවසයි. තරබාරුකම යනු ජීවිත කාලය පුරාම කළමණාකරණය අවශ්‍ය වන සංකීර්ණ, නිදන්ගත තත්වයක් බව එය... Read more »

දුම්කොළ සහ මත්පැන්වලින් වැළකී මුඛ පිළිකාවෙන් ගැළවෙමු ! විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම – ප්‍රජා වෛද්‍ය විශේෂඥ, අධ්යක්ෂ (සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර) පසුගිය ජූලි 27 වැනි දිනට යෙදී තිබූ ‘ලෝක හිස හා ගෙළ... Read more »

“මට අලුත් අක්මාවක් සමගම අලුත් ජීවිතයක් ලබා දුන් ඔබට ස්තූතියි” සුවය ලද දැරිවිය පවසයි. දිවයින පුරා සේවය කරන බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සක්‍රීය දායකත්වය ද සමග උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය මගින්... Read more »

COVID-19 ආසාදිතයින් හදුනා ගැනීමට සිදු කරන PCR පරීක්ෂණ 150,000 ක් අද දිනය (24) වනවිට සිදුකොට අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (24) මේ බව ප්‍රකාශ... Read more »

නාවික හමුදාකඳවුර ආශ්රිත රෝගීන් සුව වී කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන්. කන්දකාඩුපුනරුත්ථාපන කඳවුර ආශ්රිත පොකුරේ සමාජය තුල පැතිරීම පාලනයට නතු කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ් යහා... Read more »

2020.07.16 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය “අද දින මේ දක්වා කොවිඩ් 19 ලෙස 8 දෙනෙක් වාර්තා වී තිබෙනවා මෙම කන්දකාඩු... Read more »

මහජනතාවට“අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පැකේජයක්” හඳුන්වාදෙමින් දිවයිනේ ඕනෑම කුඩා රෝහලකින් පවා එම සියලු සේවා නිසි ප්‍රමිතියෙන්, කඩිනමින් ලබාගැනීම තහවුරු කිරීමේ විශේෂ වැඩපිලිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරයි. මහජනතාවට “ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පැකේජයක් ” හඳුන්වාදෙමින් ... Read more »

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් කදවුරට සීමා කරමින් සමාජය තුල වෛරසය පැතිරීම වැලැක්වීමට රජය සියළු පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මේ වන විට... Read more »

කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. තම සංගමය මුලින්ම ඒ බව අනතුරු අඟවා ඇති බවත් පවතින තත්වය මත දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක්... Read more »