
ජනාධිපති පූටින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතරම් අසාමාන්‍ය සහ අති විශාල මට්ටමේ ආරක්ෂිත ක්‍රියාදාමයන් දියත් කිරීම පිළිබඳව සහ එවැනි ක්‍රියාදාමයන් වෙනත් රටක සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ක්‍රෙම්ලින් ප්‍රකාශකගෙන් බීබීසීය විමසූ නමුත් ඊට... Read more »

ඉහළ ඡායාරූපය – අන්තෝනියෝ ඔහු බේරා ගැනීමට උදව්වූ ගොවීන් පිරිසක් සමඟ බ්‍රසීලයේ ඈත වැසි වනාන්තරයක දුරස්ථ වනගැබක් මැද අතරමංව හුදෙකලා වූ අන්තෝනියෝ සෙනා (Antonio Sena) අඩුතරමින් ජීවිතයේ වඩාත් බියකරුවන්නේ කුමක්ද? යන්න තේරුම්... Read more »

ෆිලිප් කුමරු 1921ජූනි මස 10 දින ග්‍රීසියට අයත් කොර්ෆු (Corfu) දිවයිනේ දී උපත ලද්දේය. ඔහුගේ පවුල් ගසට (family tree) ඩෙන්මාර්ක් -ජර්මන්-රුසියානු සහ බ්‍රිතාන්‍ය රාජකීය පවුල්වල සාමාජිකයෝ ඇතුළත් වෙති. Text by – bbc Read more »

එඩින්බරාහි ආදිපාදවරයා වූ ෆිලිප් කුමරු, සිය බිරිඳ වන එලිසබෙත් රැජින වෙනුවෙන් අඛණ්ඩව සහ නොසැලී දෙන ලද සහයෝගය සම්බන්ධයෙන් ලොව පුරා උපහාරයට පාත්‍ර විය. පුළුල් විෂය දහරාවක් සම්බන්ධයෙන් ශක්තිමත් දැක්මක් සහිත, එසේම නාවික... Read more »

එලිසබත් රැජිනගේ සැමියා වන ෆිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය අද (09) නිවේදනය කළේය. මිය යන විට ඔහු 99 වෙනි වියේ පසු විය. ෆිලිප් කුමරු එලිසබත් කුමරිය හා විවාහ දිවියට පිවිසුණේ... Read more »

මියන්මාරයේ රූපරාජිනිය (Miss Grand Myanmar) ලෙස කිරුළු පළන් හැන් ලේ ( Han Lay) තම රටේ හමුදාව විසින් සිදුකරන ලද සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව පළ කරන ලද අදහස් ලොව පුරා මාධ්‍යයන්හි ප්‍රධාන සිරස්තලය බවට... Read more »

මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘කෝටානා’ (Cortana) ජංගම දුරකථනවලින් විශ්‍රාම ගැන්වීමට නියමිතය. ඒ වෙනුවට, මයික්‍රොසොෆ්ට් සමාගම ‘වින්ඩෝස් 10’ (Windows 10), අවුට්ලුක් (Outlook) සහ ටීම්ස් (Teams) හි ඵලදායිතාව වැඩි කිරීමට සහාය ලබා දීම කෙරෙහි අවධානය... Read more »

රට තුළ පැතිරයමින් පවතින මාරක කොරෝනා වෛරස් දෙවන රැල්ල හමුවේ එය මැඩලීමට ගෙනයන එන්නත් කිරීම් තවත් වේගවත් කිරීමට අසල්වැසි ඉන්දියාව පියවර ගෙන තිබේ. ඉරිදා (අප්‍රේල් 04), ඉන්දියාවෙන් ලක්ෂය ඉක්මවා ආසාදිතයන් වාර්තා විය.... Read more »

ඩයිනෝසෝරයන් විනාශ කළ ග්රහක බලපෑම අපේ පෘථිවියේ නිවර්තන වැසි වනාන්තර බිහි කළ බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. දකුණු ඇමරිකානු නිවර්තන වනාන්තරවල බලපෑම වෙනස් වූයේ කෙසේදැයි සොයා බැලීමට පර්යේෂකයෝ කොලොම්බියාවේ පොසිල පරාග සහ... Read more »

දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද රැස්වීම් මාලාවකදී ප්‍රධාන ගෝලීය කාබන් විමෝචකයන් අතර තියුණු බෙදීම් මතු වී තිබෙන අතර ඉන්දියාව පොහොසත් ලෝකයේ කාබන් කැපීමේ සැලසුම් හෑල්ලුවට ලක් කරමින්... Read more »