
ජාතික ජන බලවේගය විසින් කැදවූ විශේෂ මාධ්‍ය හමුවක් අද (7) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී රාජ්‍ය සේවක වැටුප් ගැන සහ ජීවන වියදම ඉහළ යාම ගැන සාකච්ඡාවට ලක් වුණා. මෙම... Read more »

මැයි 20වැනිදා වෙනකොට ලංකාවට තෙල් ගොඩබානකොට සාමාන්‍ය මිල පෙට්‍රල් ලීටරයක් රු.41.79යි. ඩීසල් ලීටරයක් ගොඩබාන මිල රු.44.37යි. ඔක්ටේන් 95 රු.45යි. වරායට රු.41.79කට එන පෙට්‍රල් ලීටරයකට රු.105.58ක් බදු ගහනවා. මේ ආණ්ඩුව කරල තියෙන්නේ තෙල්වලට... Read more »

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (8) දින කරුණු 08කින් යුත් ලිපියක් යොමු... Read more »

මේ ව්‍යාපෘතිය සිදුකළේ රට පුරා ඇදිරි නීති දාලා ජනතාව ගෙවල්වලට කොටු වෙලා ඉන්න වෙලාවක. ඒ නිසා ප්‍රදේශයේ ජනතාවටත් මේ ගැන අවබෝධයක් නැහැ. මේ සඳහා යන්ත්‍ර සූත්‍ර ගෙනවිත් තියෙන්නේ රාත්‍රී කාලයේ. ඛාදනය වෙමින්... Read more »

මෙරටට කිරි ගවයන් ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ගැන සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) දින පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේද... Read more »

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා විසින් කුවේට් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිළිබඳව කරන ලද අපහාසාත්මක සහ වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳන්නෙත්ති මහතා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක්... Read more »

කෙරෝනා වසංගතය හේතුවෙන් විවිධ අංශවලට අයත් සේවකයින් ලක්ෂ 11කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවධානමක් වර්ධන වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (26) ජනතා විමුක්ති පෙරමුණේ... Read more »

CORONA වසංගත තත්වය නිසා දුෂ්කරතාවයට පත්වී තිබෙන උසස් පෙළ හා 5 වසර දරුවන්ගේ ගැටලූ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර... Read more »

කොරෝනා මර්දනය කිරීම මෙන්ම ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලින් අපහසුතාවයට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීමත් ආණ්ඩුවේ වගකීමක් බව ජ.වි.පෙ. ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අවධාරණය කරයි. බිමල් රත්නායක මහතා... Read more »

වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1971 විරුවන් දිවිපුදා ආරම්භ කළ අරගලය දේශපාලනය මර්දනයෙන් පවා පරාජය කළ නොහැකිව අදත් අපට මග පෙන්වන පහන් ටැඹවල් බවට පත්වී තිබෙනවා. ඔවුන් හැම විටම අපේ හදවත්... Read more »