
එක්සත් ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරිමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට පැන නැගී තිබෙන මත ගැටුමට අදාළ දෙපාර්ශවය අතර සාකච්ඡාවක් පසුගිය 08 වැනිදා සහ 09 වැනි දින... Read more »

කතානායක කරූ ජයසූරිය මහතාගේ චරිතාපදානය දොරට වැඩීමේ ප්‍රධාන දේශනය පෙරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා විසින් කරන ලැබූ සම්පූර්ණ දේශනය ප්‍රථමයෙන්ම මෙම අවස්ථාවට සම්බන්ධවන සියලූම දෙනාට සුභ සන්ධ්‍යාවක් වේවා!යි ප්‍රාර්ථනය... Read more »

මෙරට ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකු වන කතානායක කරු ජයසූරිය මහතා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි ජයසූරිය මහතාට සමීප ආරංචි මාර්ග කියයි. මහ මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් නොවී එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට... Read more »

ගරු මන්ත්‍රීවරුන්ගෙන් නැගුනු බලවත් ඉල්ලීම නිසා සහ පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ පරිදි මෙම සංවාද 19 ක් අඩංගු හඬපටය සංස්කරණය කිරීමෙන් අනතුරුව මුදා හැරීමට සුදුසු බව මා තීරණය කරන අතර, මෙම තීරණය... Read more »

ඔක්තෝබර් කුමන්ත්‍රණ කාලයේ සජිත්ලා, මංගල සමරවීරලා, ක්‍රිෂාන්ත කුරේලා හිටියේ සිටියේ ජුදාස් හෙවත් සිරිසේන සමගය. රනිල් හිටියේ බලයට මහින් බලයට ආවත් කමක් නෑ කියන තැනය. 17ක් අරන් පැන්නා කියන කරු ජයසුරිය නොවන්නට... Read more »