කොන්දක් තිබෙනවා නම් ‘තනිව තරග කර පෙන්වන්න’ – මෛත‍්‍රීට එජාපයෙන් අභියෝගයක්

මෛත්‍රීපාල සිරිසේනට කොන්දක් ඇත්නම් තනිව මහ මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බව  ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි. අද (16)  මන්ත්‍රීවරයාගේ ගාල්ලේ පිහිටි නිවසේ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය... Read more »