
බුදු සසුනට තම දරුවන් පූජා කළ දෙමාපියන් වෙනුවෙන් ආරම්භ කරනු ලබන ‘මිහිඳු නිවහන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාව කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු... Read more »

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක් රු.බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී... Read more »

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. උසස් පෙළ කඩයිම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියට... Read more »

අගෝස්තු 05 වැනි පැවැත්වෙන මහ මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ස්වකීය ඡන්දය සලකුණු කිරීම සදහා අවැසි නම් තමන්ගේම පෑනක් භාවිතා කිරීමට අවසර ඇති බවත් එම පෑන කලු හෝ නිල් පැහැති බෝල තුඩ සහිත පෑනක්... Read more »

ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 10 වන කොටස විය නොහැකි නැතහොත් කළ නොහැකි යැයි පෙනෙන දේ අපට සැබෑව තුළ මුණ ගැසෙන නිමේෂයන් පවතී. අපට... Read more »

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සැකසේ. හෙට පැවැත්වෙන සාකච්ඡාවකදී නව වැඩපිළිවෙළ තීරණය කරනු ලැබේ. විදේශගත... Read more »

කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලට භාර දෙන ලිපි ඇතුළු සියලු තැපැල් භාණ්ඩ ආරම්භක හා ගමනාන්ත කාර්යාලවලදී විෂබීජහරණය කිරීමට පහසුකම් සපයන තුරු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත නොකිරීමට තැපැල්... Read more »

අඩු පොලී ණය මුදලේ සීමාව රුපියල් 40,000 සිට 60,000 දක්වා ඉහළ දැමේ. ණය පොලී අනුපාතය 14% සිට 9% දක්වා පහතට ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අධික පොලිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදා... Read more »

‘රජයේ රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය සංවර්ධනය තුලින් රට සංවර්ධනය කිරීම හා ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකිරීම තවත් එක් ප්‍රධාන අරමුණක් වේ. ඒ අනුව ගම හා නගරය සම්බන්ධ කිරීම මඟින් මුළු... Read more »

නව සහශ්‍රය සිහිකිරීම හා කලාකරු අල්හාජ් මොහිදින් බෙග් මහතා සිහිකිරීම සඳහා ඊයේ දින (20) විශේෂ සමරු මුද්දර 2ක් නිකුත්කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තැපැල් මූලස්ථානයේ දී සිදු කෙරිණි. සහශ්‍ර සමරු... Read more »