
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කාරක සභා රැස්වීම් වලදී ද මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්ය වේ. පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී හැකි සෑම විටම මුව ආවරණ පැළද සිටීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරිණි. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා... Read more »

පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුහැරෙනු ඇත. ගැසට් නිවේදනය අනුව මහ මැතිවරණය සදහා නාමයෝජනා කැඳවීම –... Read more »

වත්මන් පාර්ලිමේන්තු විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බව වාර්තා වෙනවා. එ් අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත අතර මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අපේ‍්‍රල් 25 වැනිදා... Read more »

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට හිමි වුණා. ඒ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි. පාර්ලිමේන්තුව තේරී පත්වී වසර 4 ½ ක කාලසීමාවකින් පසුව එය විසුරුවා... Read more »

රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව මගින් ක්‍රියාත්මක රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනේදී 2018 වර්ෂයට අදාළව, ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන 109 ක් සඳහා සම්මාන ... Read more »

ඉතිහාසයේ පළමු වරට විශ්ව විද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුව වෙත ලබාදීමේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීම අද (24) පාර්ලිමේන්තුවේදි සිදු විය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන... Read more »

මේ වන ශීඝ්‍රයෙන් වැඩිවන ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් පෙර පාසැල් වියේ සිට උසස් පෙළ දක්වා නව අතිරේක කියැවීම් පොත් පෙළක් සැකසීමට සහ නිර්දේශ කිරීමට අදාළ ක්‍රමවේදය සකස් කිරීම අද පැවති අධ්‍යාපනය සහ මානව... Read more »

රුපියල් බිලියන 367කට ආසන්න මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට සදහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළයෝජනාව අද (18) පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් කාරක සභාව විසින් සළකා බලනු ඇත. එම කාරක සභාව... Read more »