පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා විමර්ශනයට පත් කළ ‘කැබිනට් අනු කමිටුවේ වාර්තාව’ ජනපති අතට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය... Read more »

වහාම ක්‍රියාත්මක වන පරිදි ‘පාම් ඔයිල්’ ආනයනය තහනම් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය අද (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක... Read more »
Ad Widget

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ‍අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණ. ගොවි ජනතාව... Read more »

‘ගම සමග පිළිසඳරට’ජනපති උතුරට යයි: මා නොවෙයි වැදගත් – මා බලයට ගෙන ආ මතවාදයයි වැදගත්

 ආනයනික පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය නිරන්තර පරීක්ෂාවට   සුදු වෑන්,  කිඹුල්ලු, මෝරුන් ගැන බොරු කී අය අද පරිසරය ගැන කතා ගොතනවා  “මා හැමවිටම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි වැදගත්. මා මෙතැනට ගෙන ආ මතවාදය හා බලවේගයයි වැදගත්.... Read more »

ගම සමග පිළිසදර – පිටබැද්දර: ජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙනවා – ජනපති

ජනතා ගැටලු විසඳමින් රට පෙරට ගෙන යාමට පදනම දැමුවා … හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කථා කරන්නේ කිසිදා බලයේනොසිටි අයුරින් පාස්කු ප්‍රහාරය, MCC ගිවිසුම, නැගෙනහිර පර්යන්තය ඔවුන් ඇති කළ ප්‍රශ්න ;  දැන් අපිට විරුද්ධව උද්ඝෝෂණ කරනවා …. සතුරු බලවේග ගෙන යන අසත්‍ය... Read more »

විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවටයි – ජනපති පළාත් පාලන නියෝජිතයිනට කියයි

රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළාත් පාලන නියෝජිතයිනට කියා සිටී. අද විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිවය. ජනතාව... Read more »

නව අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන අදහස් විමසන ‘ඩිජිටල් වේදිකාව’ දියත් කෙරේ

දහස් සහ නිර්මාණශීලී යෝජනා ඉදිරිපත් කර “තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්” සැකසීමට ජනතාවට ලැබෙන අවස්ථාවක් …. පුළුල් මහජන නියෝජනයකින් සැකසෙන ප්‍රතිපත්තියක් –  ආණ්ඩු පෙරළියකදී වෙනස් කරන්න බැහැ … “ඩිජිටල් වේදිකාව” අදහස් සහ නිර්මාණශීලි යෝජනා ඉදිරිපත් කර “තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති... Read more »

ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට

ප්‍රතිපාදන ඇතත් ආරම්භ කර නැති සහ අතරමග නවතා ඇති ව්‍යාපෘතිවහාම පටන් ගන්න  රාජ්‍ය ප්‍රතිපත්තිය හඳුනාගෙන සංවර්ධන වැඩපිළිවෙළ සමග සක්‍රීයව එක්වීම නිලධාරීන්ගේ වගකීමක්  ජනතා ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට යන්න දෙන්න එපා ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික්... Read more »

‘සුරකිමු ගංගා’ වැඩසටහන ඇරඹෙයි: සමාජමාධ්‍ය පරිසර ප්‍රේමීන්ට ‘ජනපතිගෙන්’ විවෘත ආරාධනයක්

මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි. “සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2300කි.... Read more »

ඇතැම් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට රට පාලනය කිරීමට අවශ්‍ය වෙලා – ‘ගම සමඟ පිළිසඳරේ’ දී ජනපති කියයි

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ  නිදහස නොවෙයි .. යුද සමයේ රටට එරෙහි වූ මාධ්‍ය කණ්ඩායමක් නැවත නැගිටලා … මාස 60ක ධූර කාලයේ වගකීම් නොපිරිහෙළා ඉටු කරනවා … ඊළග ජනාධිපතිවරයා ගැන කිසිවෙකු කලබල විය යුතු නැහැ …. නීති පනවා ඇත්තේ ජනතා යහපතට... Read more »