
පාකිස්තාන අග්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුමා 2021 පෙබරවාරි 23-24 දිනවල ශ්‍රී ලංකාවේ දී නිරත වූ සංචාරය පිළිබඳ ඒකාබද්ධ ප්රකාශනය පසුගිය පෙබරවාරි 23-24 යන දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ පාකිස්ථාන අගමැති... Read more »

2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළ කොමිසමේ වාර්තාවෙන් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුවී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන්... Read more »

කෘෂි, වෙළෙඳ, සංචාරක සහ තාක්ෂණ ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති... Read more »

පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් ඇතිවූ ඛේදවාදකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්රමුඛ රජය වගකිව යුතුයැයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර... Read more »

පාත්ෆයිඩර් පදනමේ දෘෂ්ටි කෝණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 46 වැනි සැසිවාරය මාර්තු මස අගභාගයේදී පැවැත්වීමට නියමිතය. 2015 වසරේ ගෙන එන ලද මතභේදාත්මක 30/1 යෝජනා සම්මතය පිළිබඳ විවාදය නව මුහුණුවරකින් යළි ආරම්භ... Read more »

ඉන්දියාව හෝ වෙනත් කිසිදු රටකට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ කිසිදු අයිතියක් නොමැති බවත් මෙරට ස්වෛරීභාවයට හෝ භෞමික අඛණ්ඩතාවයට අබමල් රේණුවක හෝ හානායක් සිදුවීමට වත්මන් රජය ඉඩ නොතබන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග... Read more »

යුද්ධය පවතිද්දිත් රටේ සංවර්ධන කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක කළා මෙන් කොවිඩ් වසංගතය හමුවේදිත් රටේ සංවර්ධන කටයුතු කිසි ලෙසකත් නතර නොකර ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) විශ්වාසය පළ කළේය. වයඹ... Read more »

විෂය භාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කරනු ලැබ සිටී. වැඩබලන ඇමතිවරයා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ... Read more »

විමල් වීරවංශ ඇමතිවරයා තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිමින් කුරුවල් නොකර ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි. රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) මීගමුවේ පැවති... Read more »

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පෙරවරුවේ දැනුම් දුන්නේය. පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අරලියගහ... Read more »