
2020 අගෝස්තු මසදී අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් තමන් අත්පත් කර ගත් විප්ලවීය සාර්ථකත්වයක් ගැන නිවේදනය කළේය. ඒ Neuralink නමැති විද්‍යාත්මක පර්යේෂණ සමාගම නියෝජනය කරමිනි. එහි ප්‍රධානියා වන එලන් මස්ක් ප්‍රකාශ කළේ... Read more »

මෙරට නව යුගයක් ගැන අපේක්ෂා දල්වමින් තාප්පවල චිත්‍ර අඳිමින් සිටි ආණ්ඩු පාක්ෂික ජනයාට දැන් සිදුව තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ අසුබවාදී සිතුවිලිවල ගිලෙමින් සිටින්නට ය. ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි... Read more »

රටක් පාලනය කළ යුත්තේ ආගමික නායකයන්ගෙන් නොව දහමෙන් බව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරයි. වික්‍රමරත්න මහතා මේ බව සදහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේ පැවැති සාක්ෂි සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් තුනක් සදහා... Read more »

වත්මන් ආණ්ඩුව බිහිකිරීමට කැපවූ හැට නම ලක්ෂයේ අපේක්ෂාවන් කිසිසේත් බිඳ නොදමන බවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු පෙන්වා දෙන්නේ යහපාලන ආණ්ඩුව මෙන් නොව වත්මන් ආණ්ඩුව ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට... Read more »

රාජ්‍යය අප මත අපගේ මූලික නිදහස උල්ලංඝණය කරන ලොක් ඩවුන් කිරීමේ නියෝග පණවමින් සිටී; එසේම එය අපගේ අනුකූලතාව සහතික කරගැනීම සඳහා අප එකිනෙකා මත පොලිස්කාරකම් කරනු ඇතැයිද බලාපොරොත්තු වේ; නමුත්, අප මෙයින්... Read more »

දර්ශනයක් හෝ වැඩ පිළිවෙලක් නැති අය වැයේ එකම අරමුණ කලු සල්ලි සුදු කිරීමට හිත මිතුරන්ට අවස්ථාව සැලසීම යැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. 2021 ඇයවැය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ පැහැදිලි... Read more »

ලිපි පෙළ පිළිබඳ හැඳින්වීම: කොරෝනා වෛරස් වසංගතයේ මාරුතය තවමත් ලොව පුරා වේගයෙන් හමා යමින් පවතී. එමගින් නිර්මාණය කෙරී ඇත්තේ සෞඛ්‍ය අර්බුධයක් පමණක් නොවේ. පසුගිය සියවසක කාල පරිච්ජේදය තුළ නොවූ විරූ තරමේ ආර්ථිකමය,... Read more »

මැතිවරණ කළමනාකරණයේ‘ දී ජයගන්නේ අපේක්ෂකයින් හෝ පක්ෂ නොව දත්ත පාදක ‘මැතිවරණ විද්‍යාව‘ යි. ඇමරිකාවේ අප අත්දකිමින් සිටින්නේ ලංකාවේ 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ගොනුකළ ‘මැතිවරණ විද්‍යාවේ‘ ජයග්‍රහණයේ කථාවයි. නැතිනම්, 2019 දී බැසිල් රාජපක්ෂ විසින් ගොනු කළ... Read more »

බයිඩන් නිසා ඇමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය ප්‍රතිපත්ති මුලධර්ම හෝ විදේශ නැතහොත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති මුලධර්ම හෝ මුලෝපා නම් කිසිදු වෙනසකට ලක් වන්නේ නැත. එවැනි වෙනසක් සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට තනි බලයක් ඇත්තේ ද නැත. අනික... Read more »

පිටු 32 ක සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව සහ 17 දෙනෙකුගෙන් යුතු කෘත්‍යාධිකාරි මණ්ඩලයට, පක්ෂ සමාජිකයින් නෙරපා දැමීමට අවම ශක්තියක් ඇති ලේඛනයකි. කෙහෙළිය, අමුණුගම, අමීර් අලී නඩු තීන්දුවල අවධාරණය කරන විනය ක්‍රියාමාර්ග ගැනීමේ කාර්ය... Read more »