
‘ආණ්ඩුව ගුවන්තොටුපල විවෘත කර නැවත රට සංචාරකයන්ට විවෘත කරන්නේ ඉතා විධිමත් සැලැස්මක් අනුව බවත් ඒ රටේ සමස්ත ජනතාවට මෙරටට පැමිණෙන සංචාරකයන් මගින් කොවිඩ් බෝවීමේ අවදානම උපරිමයෙන් පාලන කිරීමට ගතහැකි, ගතයුතු සෑම පියවරක්ම... Read more »

ගුවන්තොටුපල හා සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම යලි ආරම්භ කෙරෙන ආකාරය පිළිබඳ තීරණය කිරීමට පත් කල සංචාරක හා සෞඛ්‍ය ඒකාබද්ධ කමිටුව සාකච්ඡා අරඹයි. කමිටුවේ පළමු සාකච්ඡාව ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ. මෙම සාකච්ඡාවේදී... Read more »

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රධාන කේෂ්ත්‍ර 05ක් ඔස්සේ සංවර්ධනය කිරීමට සැලසුම් කෙරේ. මේ සඳහා අවශ්‍ය මූලික සැලසුම් දැනටමත් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අනුව රත්මලාන ගුවන්තොටුපල දේශීය ගුවන්සේවා... Read more »

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන් සදහා ලබා දුන් සහන පැකේජය තවදුරටත් ක්‍රියාත්මක බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සංචාරක කර්මාන්තය යලි යථා තත්වයට පත් වන... Read more »

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය දුන් සහන ජනතාවට ලබා දීම මූල්‍ය ආයතන මගින් කඩාකප්පල් කරනවා – ජවිපෙ පාක්ෂිකයන් වගේ ම මධ්‍යස්ථාන ඡන්ද දායකයන් මේ පාර ඡන්දය දෙන්නේ ගෝඨාභය මහතාට – අපි කිසිසේත්... Read more »

දිස්ත්‍රික්කයේ ස්ථාන 13කදී එය ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් එක් ලක්ෂ තිස් අටදහස් හත්සිය හැත්තහතකට (1,38,777) අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ලබා දීම මේ අනුව සිදු කෙරේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා... Read more »

කුම්භාණ්ඩයෝ හා පෙරේතයන් කිට්ටු කර ගත්තොත් ජනතාව පොහොට්ටුවෙන් ඈත් විය හැකියි මේ පොහොට්ටුවට කුම්භාණ්ඩයෝ හා පෙරේතයෝ ලංවෙන වේලාවක් බවත් මෙම කුම්භාණ්ඩයෝ හා පෙරේතයන් කිට්ටු කර ගත්තොත් ජනතාව පොහොට්ටුවෙන් ඈත් විය හැකි බවත්... Read more »

මත්තල හා රත්මලාන ගුවන්තොටුපළවල ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා නව යෝජනාවලියක් සැකසේ. මෙම නව යෝජනාවලිය කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති... Read more »

මම තවමත් කියන්නේ අපිට ශ්‍රිලනිපය සමග සන්ධාන අවශ්‍ය නෑ. අපිට තනිවම පොහොට්ටුවෙන් දිනන්න පුළුවන් කියලයි. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා එකතු කර ගන්නවාට මම ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයක් කැමති... Read more »

වත්මන් ආණ්ඩුව මේ කරගසා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ පව් වලට බවත් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා පොහොට්ටුවේ ආණ්ඩුවක් බිහිකරගෙන ජනතා ප්‍රශ්න විසදීමට සුදානම් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න... Read more »