
හැකි ඉක්මණින් රටේ සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දීම රජයේ අපේක්ෂාව බවත් ඉදිරි සතිදෙක අවසන් වන විට මෙරට ජනගහණයෙන් ලක්ෂ 10 පිරිසකට කොවිඩ් එන්නත විද අවසන් වන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග... Read more »

පාස්කු කොමිසමේ වාර්තාව පිළිබද ව සෑහිමකට පත් වීය නොහැකි බවත් පසුගිය යහපාලන රජය විසින් පත් කළ මෙම කොමිසමේ වාර්තාවෙන් ප්‍රහාරයේ මහා මොළකරුවන් පිළිබද තොරතුරු සගවා ඇත්දැයි සැක මතු වන බවත් පාස්කු කොමිසමේ... Read more »

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර “සංචාරක ගුවන් බුබුළ (AIR TRAVEL BUBBLE)” ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට තීරණය කෙරේ. මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ... Read more »

කොවිඩ් වසංගතය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා දුන් සහන ඇතැම් මුල්‍යායතන විසින් ලබා නොදීම පිළිබදව වහා පියවරක් ගන්නයැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. ඔහු අවධාරණය... Read more »

විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්රතිලාභ හිමිවිය යුත්තේ රටට හා ජනතාවට මිස අදාල සමාගම් හා ඔවුන්ගේ මව්රට වලට නොවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය... Read more »

ක්‍රීඩා අමාත්‍යංශයෙන් රුපියල් මිලියන 50ක් පහුගිය යහපාලන රජය විසින් ඉදි කිරීම් නතර කර තිබූ මිනුවන්ගොඩ පිහිනුම් ක්‍රිඩා සංකීර්ණයේ ඉදිකිරීම් යලි ඇරඹේ. ඒ සඳහා රුපියල් මිලියන 50ක මුදලක් ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ලබාදීමට ඇමති... Read more »

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා තීරණය කරයි. ඔහු සඳහන් කලේ ලබන වසරේ මුල් කාර්තුවේ සිට සංචාරක අමාත්‍යංශය අලුතින් පිහිට වූ ඇසෙට් ආකේඩ් ගොඩනැගිල්ලටම... Read more »

මදුරුවිට රන්නක්කා විල ප්‍රතිසංස්කරණය කෙරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මිනුවන්ගොඩ මදුරුවිට රන්නක්කා විල ප්‍රතිසංස්කරණය කෙරේ. එය ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක අති පූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස හිමියන් ජනාධිපතිවරයාගෙන්... Read more »

සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට අන්තර් අමාත්‍යංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසේ. ඒ අනුව සංචාරක අමාත්‍යංශය, මහාමාර්ග අමාත්‍යංශය, ජල සම්පාදන අමාත්‍යංශය, විදුලිබල අමාත්‍යංශය, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය වැනි ඊට... Read more »

ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර පැවති සාකච්ඡා 90%කින් සාර්ථක බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇමති මණ්ඩලයට දැනුම් දෙයි. ඒ අනුව ගුවන්තොටුපල විවෘත කර සංචාරකයන්ට... Read more »