
ශ්‍රි ලංකා රේගුවේ පවතින වෘත්තිය සමිති ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර එම ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින පස්වරුවේ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතාට උපදෙස් දුන්නේය.... Read more »

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙන යෑමට රටක් හැටියට අපි අත්වැල් බැඳ ගමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (15) ප්‍රකාශ කළේය. වාහන නිෂ්පාදනය, එකලස්... Read more »

සමෘද්ධිලාභින් ණය සහ ආධාර මත පමණක් ජීවත්වන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයින් ලෙස ස්වයංව නැගීසිටිමේ හැකියාව ඇති පිරිසක් බවට පත්කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පෙරවරුවේ දී පැවසීය.... Read more »

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන අද (11) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. නාරාහේන්පිටි අභයාරාම විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි පැවති 1200ක... Read more »

මාතර නගරය වාණිජ හා සංචාරක නගරයක් ලෙස දියුණු කරමින් එහි පරිපාලන නගරය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින උපදෙස් දුන්නේය. මාතර නව නගරය, අකුරැස්ස,... Read more »

දෙදහස් විසි එකේ පෙබරවාරි 05 දින අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම සහ බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද නැවත සකස් කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල... Read more »

මේ වසර අවසන්වන විට මෙරට විදුලිය ලබා දීමේ වැඩ පිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපෙරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ පැවසීය. කෙරවළපිටියේ ඉඳිවන ලංකාවේ පළමු ස්වභාවික ද්‍රව වායු... Read more »

අන්තර් ආයතනික ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (03) දින උපදෙස් දුන්නේය. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ... Read more »

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව යමින් මෙවර වැඩිපුර බඳවාගත් සරසවි සිසුන් 10588 දෙනෙකුට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින පස්වරුවේ උපදෙස් දුන්නේය.... Read more »

වෘත්තිමය හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ටයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීම අපගේ අපේක්ෂාව යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින පෙරවරුවේ දී පැවසීය. “SKILLS SRI LANKA” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමින් බණ්ඩාරනායක... Read more »