ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහත්වරු ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ කාර්යාලයේ දී හමුවූ අතර  ඉන්දියාව සමග පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ග... Read more »

පළාත් පාලන ආයතන මඟින් මසකට කාබනික පොහොර මෙ.ටො. 37000ක්

‘ලෝකයේ රටවල් වස වසෙන් තොර ආහාර වේලක් ලබා ගන්න සීතල යුද්ධයක ඉන්නවා. ඒ නිසා කාබනික පොහොර සාදා සිදුකරන නිෂ්පාදන වලට ඉහළ ඉල්ලුමක් තිබෙනවා. අපේ පළාත් පාලන ආයතන මඟින් මාසයකට කාබනික පොහොර මෙට්‍රික්... Read more »
Ad Widget

ශ්‍රී ලංකා දිනය – 2021 නිමිත්තෙන් රුසියාවේදී පොත් සහ සංස්කෘතික ප්‍රදර්ශනයක්

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් රුසියානු රාජ්‍ය පුස්තකාලය (RSL) සමඟ එක් ව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සිලෝන් තේ, සංචාරක ව්‍යාපාරය සහ ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2021 නොවැම්බර් මස 23වන දින රුසියානු රාජ්‍ය පුස්තකාලයෙහි පෙරදිග සාහිත්‍ය... Read more »

‘සෝටීස් වලට කුණු අල විකුණන‘ මහා පරිමාණ ජාවාරමක් දඹුල්ලේදී අතේ මාට්ටු

කාන්තාවෝ 25 ක් දිනපතා වැඩ කිලෝ 45 000ක් පමණ ගබඩාවේ වරායෙන් නිදහස් කල විදිහක් නෑ රට පුරා හෝටල් වලට අඩු මිලට ඉන්දියාවෙන්  ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම )... Read more »

තොග මිල පහළට : අනර්ඝ තත්ත්වයේ එළවළු තොග විශාල වශයෙන් දඹුල්ලට

පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා... Read more »

පාඩු ලබන ආයතන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අගමැති දුන් නව නියෝගය

සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) දින අරලියගහ මන්දිරයේ දී අවධාරණය කළේය.  මේ වනවිට පාඩු ලබන ආයතන ලබන වසරේ දී... Read more »

ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් කළ යුතු දේ ඔබ දන්නවා ද?

ආහාර පිසීමට යොදාගන්න ගෑස් කාන්දුවීම් නිසා සිදුවූ බව කියන පිපිරුම් කීපයක්ම මෑත කාලයේ දී වාර්තා විය. මින්, නොවැම්බර් 20 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ අවන්හලක ඇතිවූ පිපිරුම ගෑස් කාන්දුවක් නිසා සිදුවූයේයැ... Read more »

‘කල්‍යාණි රන් පිවිසුම’ අද ජනතා අයිතියට

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැළණි පාලම “ කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) නමින් නම් කෙරේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි... Read more »

ගුරු යුවලගේ විශ්‍රාම වැටුප වැය කරමින් දුප්පත් පාසලකට අංග සම්පුර්ණ විද්‍යාගාරයක්

ගම්පහ  රත්නාවලී බාලිකා  විදුහලේ සේවය කොට  වීශ්‍රාම ගිය ගුරු යුවලක් තම විශ්‍රාම වැටුප වියදම් කොට  ඇළහැර බකමූණ  සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයට අංග සම්පූර්ණ  වීද්‍යාගාරයක්  හා ඊට අවශ්‍ය සියලු උපකරණ පරිත්‍යාග කිරීමේ අපූරු පුවතක්... Read more »

අමාත්‍යාංශ ලේකම්වරුන් 08කට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් 08 දෙනෙකුගේ  පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැති මෙම උසස්... Read more »