
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය ‘දුරකථනය’ ලකුණින් තරඟ වදින බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී ඇත. රටපුරා දිස්ත්‍රික්ක... Read more »

ලකුණක් සොයා ගත නොහැකිව අසරණ වී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලකුණක් යෝජනා කළේය. අද (08) මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන... Read more »

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) සවස සිරිකොත පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට විපක්ෂනායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සහභාගී නොවූ බව අකිල... Read more »

පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් පාසා සතුටුද, සනීපද, සන්තෝසද කියා වත්මන් ආණ්ඩුවේ පිරිස් ජනතාවගෙන් විමසුවත් ඔවුන් ඉදිරිපත් කළ වැඩපිළිවලින් රටටත් ජනතාවටත් සැපක් සන්තෝසයක් ලැබී නැතැයි සජිත් ප්‍රේමදාස මහතා අද (3) කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු... Read more »
ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමේදි ඡන්ද විමසීමක් සිදු නොවුණ බවත් මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් විමසීමක් සිදුවිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ඊයේ (01) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල... Read more »

එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට එජාප සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් කිහිප දෙනෙකු තම ආසනවල පළාත් පාලන මන්ත්‍රිවරුන්... Read more »

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සමගි ජන බලවේගය සන්ධානයේ පක්ෂ අද (02ද) ගිවිසුම් ගතවීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැති උත්සවය දී සිදු වුණා. දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක්ම මෙහිදී... Read more »

වත්මන් රජය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිවකුගේ රැකියා අහිමි නොකළ බවත්, හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොන්ත්‍රාත් පදනමින් ලබා දුන් පත්වීම් නිසා තරුණ තරුණියන්ට රැකියා අහිමි වු බවත් නිවාස පහසුකම්... Read more »

ඒක ඇත්ත. කරුත් තරග කරන්න හිතාගෙන ඉන්න හැඩයි. මම මීට පෙර කොළඹට එන්න කියලා සජිත්ට කිව්වා. ඒ වෙලාවේ අදට වඩා එයාට කොළඹ ගැම්මක් තිබුණ නිසයි ආරාධනා කළේ. ඒත් ආවේ නැහැ සටහන –... Read more »

හිටපු නිවාස අමාත්‍යවරයා තමන් ඇතුළු පිරිසගේ සේවය ස්ථිර නොකිරීම නිසා තමන් අනාථ වී ඇති බවත්, මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් සියලු දෙනා හිටපු නිවාස ඇමැතිවරයාට ඡන්දය ලබා නොදෙන බවත්, එතුමට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට... Read more »