සේනා දළඹුවා වනසන්න මාරක වෛරසයක් ඇවිත් !

මේ වන විට රටපුරා බඩඉරිගු වගාවට සේනා දළඹුවාගෙන් හානිවීමට පටන් අරන්. ඒ හානියට තිරසර විසදුමක් දෙන ආකාරය අපි පසුගිය කාලය පුරාම අඛණ්ඩව ඔබ වෙත සන්නිවේදනය කළා. නව දැනුම හා ප්‍රවණතා ගැනත් දැනුවත්... Read more »

‘සේනා දළඹුවා පාලනය’ ගැන මේ විදිහට සිතන්න !

අපි පසුගිය කාලය පුරා අඛණ්ඩව සේනා දළඹුවා ගැනත් ඔහුගෙන් බඩඉරිගු වගාවට සිදුවිය හැකි ව්‍යසනය ගැනත් ඔබව දැනුවත් කළා. ඒත් දැන් සිදුව ඇති සේනා දළඹු ආක්‍රමණය හමුවේ ඒ දැනුම සහ තොරතුරු යාවත්කාලීන කිරීමට... Read more »
Ad Widget

කෘතිම වල්නාශක මගින් ‘බෝගයට සිදුවෙන විෂවීම්’ 8ක් දැන ගනිමු

වල් පැලෑටි පිළිබඳව ලියවුනු ප්‍රාථමික විස්තරයක පවා එය අර්ථදක්වා තිබෙන්නේ ‘මිනිසාගේ අනුමැතියෙන් තොරව වගා බිමක වැවෙන ඕනෑම ශාකයක්  ‘වල්පැලෑටියක්‘ වේ යනුවෙනි. මේ අනුව කුඹුරේ ලියැද්ද තුළ හදිසියේ හෝ පැළවෙන මිරිස් පැළයක්ද වල්පැලෑටියක්... Read more »

පුස්කෑ රටකජු සමග එන පිළිකා මාරයා: ‘ඇෆ්ලටොක්සින්’

රටකජු ගළවන්නේ පරිස්සමෙන් ! පුස් හැදුනොත් ඇෆ්ලටොක්සින් එකතුවෙනවා මිනිසාගේ පෙනහළු තුළට යන දිලීර බීජානු ක්‍ෂයරෝගය වැනි රෝගී තත්වයන් ඇතිකරයි. අස්පර්ජිලෝසිස් ලෙස හඳුන්වන්නේ එයයි. හානිකර මට්ටමට ඇෆ්ලටොක්සින් ශරීර ගතවීම බලපාන්නේ ප්‍රධාන වශයෙන් අක්මාවටයි.... Read more »

හෙළ ගොවියාගෙන් ‘සත්ත්ව පාලනය ඉවත් කිරීමේ විපාක’ දැන් ජාතියම ගෙවනවා !

එළදෙනගෙන් කිරි ටිකක් දොවා දරුවන්ට දෙන්නට, වත්තේ හැදෙන කිකිළිය දමනා බිත්තරයක් කන්නට බැරි තරමේ උපාසකයෙක් බවටද ගැමියා පත්විය යුතු නැත. එවැනි ජෝකර් උපාසකලා වෙසෙන්නේ සිදාදියේය. ගොවිතැනයි සත්ව පාලනයයි වෙන්කරන්න බෑ පැරණි ගොවියා... Read more »

කෘෂි තාක්ෂණ තොරතුරු: ගොයමේ තරගකාරී හැකියාව ‘වල් මර්දනයේ මෙවලමක්’ කර ගනිමුද ?

ගොවිතැන් කිරීම ඇරඹීමත් සමගම මිනිසා පටන්ගත් සමගාමී ක‍්‍රියාවලියක් ලෙස වල්පැල මර්දනය සඳහන් කිරීම නිවැරදිය. ගොවියාගේ අවසරයකින් තොරව යම්කිසි වගාබිමක වැවෙන සියලූ ශාක හඳුන්වන්නේ වල්පැල ලෙසයි. මේවා නිසා බෝග අස්වැන්නේ ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක... Read more »

පුස්කාපු රටකජු – බඩඉරිගුවල ‘පිළිකාකාරක පිරිලා’ – ඇෆ්ලටොක්සින් අවදානම ගැන දන්නවාද ?

වසවිස නැති ආහාර ගැන අපි මොන තරම් කතා වෙනවාද ? පළිබෝධනාශක සහ රසායනික පොහොර තමයි මේ හැම කතාවකම ‘දුෂ්ඨයා‘ වෙන්නේ ! ඒත් අපේ කෑම වේලට, අතුරුපසට, බයිට් එකට වසවිස එකතු වෙන සැගවුණ... Read more »

කහ සැකසීමේදී පළමුව තම්බා ගත යුතු ඇයි ?

ඉන්දියාවේ සම්භවය ලැබ වසර දහස් ගණනක් තිස්සේ ඖෂධීය පැළෑටියක් ලෙස ආසියානු කලාපයේ භාවිතා කළ කහ ශාකය ගැන පසුගිය දිනවලදී මෙරට තුළදීද බහුලව කතාකරනු අසන්නට ලැබුණි. වාර්ෂික අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් පමණ පිටරටින් ගෙන්වත්දී,... Read more »

දූරියන් ශාකයේ ‘රෝග හා කෘමිහානි’ වළක්වා ගන්න මේ පියවර ගන්න

දින 280 ක් තිස්සේ ගස තුළ වැඩෙන කුරුමිණි කීටයෙක් සැඟවී හිඳිමින් පත්‍ර වලින් යුෂ උරණ කොරපොතු කෘමීන් පොත්ත පුපුරා දියර වෑස්සෙන දිලීර රෝග පසුගිය සතියේ සාකච්ඡා කරන ලද නිවැරදිව දූරියන් පැලයක් සිටුවීමේ... Read more »

විකුණගන්න බැරි තරමට රටකජු හැදිලා: අස්වැන්න අනතුරේ !

සිසිල් ගබඩා නැතිව රටකජු කල් තබාගන්න බෑ, එළවලු පලතුරු 40% ක් ගබඩා නැතිව අපතේ බෝග 16 විප්ලවය අනතුරේ නොදැමිය යුතුය ඉදිරි අවුරුද්දක කාලයකට වුවත් කා නිම කරන්නට අපහසු වෙන තරමේ වී අස්වැන්නක්... Read more »