
ස්වභාවික හේතූන් මත වගා කන්නය තරමක් පමාවීමත්, ගොවියා වෙත නිකුත් කරතිබූ ප්‍රධාන උපදේශයක් වන කඩින් කඩ බඩඉරිඟු සිටුවීමෙන් වලකින්න යන්න කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීමත්, සිටුවන ලද වගා පවා ළපටි පැල අවධියේ සිට දැඩි... Read more »

දැනට ඇති වගාවට හා ඉදිරි කන්නයේ වගාව වෙනුවෙන් වෙනම මාර්ගෝපදේශ අවශ්‍යයයි සේනා දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙකක් සම්පුර්ණවී තිබේ. 2018 වසරේ මහ කන්නය තුලදී මෙම පළිබෝධ ආක්‍රමණය මෙරටින් හඳුනාගන්නාවිට සත්වයාගේ හැසිරීම... Read more »

සුදුසු භූමියක් තෝරාගෙන දූරියන් පැළයක් නිවැරදිව සිටුවන ක්‍රමවේදය ගැන කලින් සාකච්ඡා කළ බැවින් මෙවර අවධානය යොමුකරන්නේ අලූත සිටවූ පැලයේ සනීපාරක්ෂාව කෙසේ පවත්වාගෙන යන්නේද ගැනයි. සියලූ ජීවීන්ට පොදු මූලධර්මයක් වන රෝගයට ප්‍රතිකාර කිරීමට... Read more »

බටර් හැදුවානම් එහි ඉරණම විසඳෙන්නට මාස ගණන් ගතවන්නේ නැති බව පීනට් බටර් ගැන දන්නා උදවිය පවසන බවට සැක නැත. මෙය ඒ තරමටම රසවත් හා පෝෂ්‍යදායී අනගි ආහාරයකි බෝග නිෂ්පාදන ප්‍රවර්ධනයට සමගාමීව පරිභෝජන... Read more »