
නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේ පරිදිම රැක ගත යුතුම උඩ පන්දු 3 ක් ගිලිහී යෑම මත හයවැනි වතාවටත් පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවුණු දෙවැනි තරගයෙන් සත්කාරක ඔස්ට්‍රේලියානු පිල... Read more »

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පර්ත්හි වකා ක්‍රීඩාංගණයේ පැවැති නවසීලන්තයට එරෙහි පළමු සටනෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කාන්තා කණ්ඩායම... Read more »

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් හත්වැනි වරටත් පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ආරම්භවේ. ලබන මාර්තු මස 08 වැනිදා තෙක් පැවැත්වෙන මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම... Read more »