
කොරෝනා වෛරසය පැතිරීම පිළිබද භීතිය මාධ්‍යෙය් ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගමාලාව අත්හිටුවීම තමාට සහනයක් බව එංගලන්ත නායක ජෝ රූට් පවසයි’ ටෙස්ට් තරග දෙකේ සහිත ශ්‍රී ලංතා – එංගලන්ත තරගාවලිය මාර්තු 19 වන දින... Read more »

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වසංගතය ගෝලීය වශයෙන් නරක අතට හැරීමත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ලබන 19 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය දින නියමයක්... Read more »

ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකාවේ ලොකුම තුරුම්පුව දඟ පන්දුව බව අමුතුවෙන් කිව යුතු නොවේ. ප්‍රතිවාදී රටවල් මෙරටට පැමිණ තරග කිරීමේදී කණ්ඩායම සතු පන්දු යවන්නන්ට සුදුසු ලෙසින් තණතීරුව සකස් කොට ඔවුන් අමාරුවේ දැමීම ශ්‍රී ලංකාව කලක පටන්... Read more »

එංගලන්තයට එරෙහිව ලබන 18 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් කුසල් පෙරේරාව කැඳවීමට තේරීම් කමිටුව පියවරගෙන තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද... Read more »

ක්‍රිකට්වලට කිසිදු භේදයක් අදාළ නැහැ කියන එක තමයි පොදු අදහස වෙන්නේ. ඒ බව ලංකාවේ අපිත් දන්නවා. මේ කතාවත් එහෙම එකක්. ‘ග්ලේන් මැක්ස්වෙල්’ කියන්නේ ඕස්ටේ්රලියානු ජාතික කණ්ඩායමේ ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු... Read more »

බටහිර ඉන්දීය කොදෙව්වන් 3-0 ක පරාජයකට ඇද දැමුණු තෙවැනි එක්දින තරගයේදී අවසන් පන්දුවාර 10 දී ශ්‍රී ලංකා පිල ලකුණු 88 ක් ලබා ගත් අතර එය හඹා යෑමේදී අවසන් පන්දු 60 තුළදී ලකුණු 88 ක් ලබා... Read more »

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන නුවන් ප්‍රදීප්ට එළැඹෙන 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත විස්සයි-20... Read more »

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හෙට (මාර්තු 01) දා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ ප්‍රවේශ පත්‍ර කල්තියාම වෙන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. කල්තියාම... Read more »

ලංකාවේ ප්‍රෙක්ෂකයින් කියන්නේ ක්‍රිකට් වලට ගොඩක් ආදරය කරන පිරිසක්. ඉතිං එක දිගට තරග පරදිනකොට එහෙම තරහා යන එක එයාලගේ පැත්තෙන් සාධාරණය වෙන්න පුලුවන්. පෞද්ගලිකවම දන්නවා මගේ අම්මා ගැන. එයා සේවය කරන රෝහලේදී ... Read more »

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (මාර්තු 01 දා) ආරම්භ වන තෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵලය කෙසේ වුවද ශූරතාව සඳහා පිදෙන එන්. ඩී. බී. කුසලාන තම රටේ රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව... Read more »